ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ක්‍රීඩා තරඟාවලියේ ජය මුන්දලමට

author
0 minutes, 0 seconds Read

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ පුත්තලම දිස්ත්‍රික් ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ආධුනික ක්‍රීඩා තරඟාවලිය පසුගිය පෙබරවාරි 20 වන දින වෙන්නප්පුව ඇල්බට් ක්‍රිඩා පිටියේදී පැවත්විණි. එහිදී මුළු ලකුණු 106 ක් හා ශූරතාවයන් 08 ක් ලබා ගනිමින් මෙවරත් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමත් වූයේ හතරවන වතාවටත් පිට පිටම සිය ජයග්‍රහණය සනිටුහන් කරමිනි.

පිටපත හා වාර්තාකරණය:- එච්.එම්.එස්.සංජීවනී කුමාරි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa