මේ සාම්ප්‍රදායික වැඩමුළුවක් නෙමෙයි.. හරිම නිදහසේ දුවලා පැනලා සතුටින් බොහෝ දේ ඔබට ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක්. හඬ අභ්‍යාස, හඬ රංගනය, නිවේදන කලාව පමනක් නොවෙයි, නිවැරදි හුස්ම සහ ඒ හා සම්බන්ධ අභ්‍යාස, තමන්ගේ සැඟවුණු කුසලතා වැඩි දියුණු කරගන්න.. යහපත් ආකල්ප වැඩිදියුණු කරගන්න, මානසික ඒකාග්‍රතාවය දියුණු කරගන්න,මානසිකව හා කායිකව Relax වෙන්න..වගේ බොහෝ දේවල් මේ වැඩමුළුවේ දී ඔබට ඉගෙන ගන්න පුලුවන්…(වයස භේදයක් නොමැත)
