කෑගල්ල දිස්ත්‍රික් එල්ලේ ශුරතාවය රඹුක්කනට

author
0 minutes, 0 seconds Read

සබරගමු පළාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කෙරෙමින් සහභාගි වූ එල්ලේ කණ්ඩායම් අතර තරග අද (2025.01.15) දිනය පුරා රුවන්වැල්ලේදී පැවැත්විණි. ඒ සදහා සහභාගි වූ සියලු කණ්ඩායම් අභිබවමින් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පිරිමි එල්ලේ කණ්ඩායම සිය දක්ෂතා දක්වමින් එම තරගාවලියේ මෙවර ශූරතාවය දිනා ගත්තේය.

රඹුක්කන ප්‍රාදේශීය ලේකම්, එච්.ආර්.එන්.ජී එගොඩගෙදර මහත්මියගේ නිබද මග පෙන්වීමෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි එච්.ටී.පී.කේ. සමරවීර මහතාගේ දක්ෂ මෙහෙයවීම මත හා කණ්ඩායමේ නිලධාරීන්ගේ නොමද කැපවීමෙන් මෙම ජයග්‍රහණය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය එල්ලේ (පිරිමි) කණ්ඩායම විසින් අත් කර ගන්නා ලදී.

ඔබගේ විශිෂ්ට ජයග්‍රහණයට Colombo Journal වෙතින් උණුසුම් සුබ පැතුම්!

සැකසුම හා වාර්තාකරණය :- එච්.එම්.එස්.එස්.කුමාරි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa