දිරිය කාන්තාවන් වෙනුවෙන් රෙසින් නිර්මාණ එක් දින වැඩමුළුවක්

author
0 minutes, 0 seconds Read

ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා ආචාර්ය චූලනී ජයසිංහ මහත්මිය විසින් දිරිය කාන්තාවන් සවිබල ගැන්වීම සදහා පසුගිය සැප්තැම්බර් 05 දින සංවිධානය කරනු ලැබූ එක් දින රෙසින් නිර්මාණ වැඩමුළුව මහරගම පමුණුව ” සිරිල් ” ප්‍රජාශාලා පරිශ්‍රයේදි අති සාර්ථකව පැවැත්වුණි.

මෙම නිර්මාණ වැඩමුළුව රෙසින් නිර්මාණකරණය පිළිබඳ මූලික දැනුම නොමැති දිරිය කාන්තාවන් වෙනුවෙන් පවත්වනු ලැබූවකි.

වැඩමුළුව විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,

Similar Posts