ප්‍රභූති ජනගත වන වගයි

author
0 minutes, 15 seconds Read

ජාත්‍යන්තර සම්මානලාභී කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ හසන්ත දිසානායකගේ නවතම කෙටි චිත්‍රපටය එළැඹෙන ජුනි 11 වැනිදා කොළඹ One Galle Face PVR සිනමාශාලාවේ දී එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

2021 වර්ෂයේ දී ඔහු විසින් අධ්‍යක්ෂණය කළ Mutton කෙටි චිත්‍රපටය ලොව පුරා ජාත්‍යන්තර සිනමා උළෙල 45ක දී ජාත්‍යන්තර සම්මාන 16ක් දිනාගැනීමට සමත් වූ අතර එයින් පසුව නිර්මාණය කළ නවතම කෙටි චිත්‍රපටය Beef ලෙස නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එකම ශානරයකට ඇතුළත් කෙටි චිත්‍රපට තුනක් ඇතුළත් කෙටි චිත්‍රපට ත්‍රිකයක් ලෙස නිර්මාණය වීම⁣ට නියමිත කෙටි චිත්‍රපට මාලාවේ දෙවැන්න ලෙස මෙම චිත්‍රපටය එළිදැක්වීමට නියමිතයි. Beef කෙටි චිත්‍රපටය එළිදැක්වීමට සමගාමීව ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට එක් වන නවතම සිනමා නිෂ්පාදන සන්නාමය ලෙස ප්‍රභූති චිත්‍රපට (Prabhoothi Films) සිනමා නිෂ්පාදන සන්නාමය ද එදිනට ජනගත වීමට නියමිතව තිබෙනවා.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa