ජපන් සාහිත්‍යයේ ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකේය ශාස්ත්‍රඥයෙකුවන ජපානයේ ජාතික විශ්වවිද්‍යාල කිහිපයකම මහාචාර්යවරයකු පීඨාධිපතිවරයෙකු ලෙස සේවය කළ මහාචර්ය දිලීප් චන්ද්‍රලාල් විසින් රචිත වල් බළල්පායේ අකරතැබ්බය නම් පුස්තකය දොරට වැඩීම අද දින සවස 3.00ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතයි.
Miyazawa Kenji විසින් රචිත Chūmon no ōi o mise (”Restaurant with many orders”) හි පරිවර්තනයක් ලෙස එන වල් බළල්පායේ අකරතැබ්බය නම් පුස්තකය සරසවි ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

