සංසාර ගීය – 02 කොටස

තාවකාලික නිවාසය වඩා මිතුරන් සමඟින් සනහස් ඇවිඳ ⁣ගියේ එහි අඩු පාඩු ඇතිදැයි සොයා බලමින්.. “මචං මේක නම් මාරම ගතියට මේ පාර ආවා නේද බං..පැරකුම් එකේ එක එච්චර හොඳ නෑ මේ පාර..” “අනිත් එව්වා වැඩක් නෑ මචංලා අපේ එක තමයි හොඳටම තියෙන්න ඕන..”සනහස් එහෙම කිව්වේ පැරකුම් නිවාසය දිහාත් බලන ගමන්. “ආයෙත් අහලා..” “මේ ඒක නෙමෙයි යමුද … Continue reading සංසාර ගීය – 02 කොටස