සංසාර ගීය – 12 කොටස

අතීතය… සනහස් උදෑසනම සුදානම් වී පාසල වෙත පිටත්ව ගියේ ඊයේ දින අමායව හමු නොවුණු එක ගැන සිතමින්.. “මොකෝ මේ උඹ අවුලින්..” පාසල ඉදිරි පිට කොට්ටම්බා ගසකට හේත්තු වී හිටපු නවෝද් එලෙස ඇසුවේ ඔහු ඉදිරියේ පා පැදිය නතර කෙරූ සනහස්ගෙන්.. “මූට මේ ලව් සික් බං වෙන මුකුත් නෙමෙයි..” මිතිලත් ඔහුන් සමී⁣පයෙන් ඔහුගේ පා පැදිය නතර කරේ … Continue reading සංසාර ගීය – 12 කොටස