සනහස් මිතිලගේ නිවසේ උදෑසන දහය පමණ වනතුරු සුව නින්දක් ලැබුවේ රාත්‍රියේ දී ඔහු පානය කරපු නිදිපෙත්තෙහි පිහිටෙන්.. උදෑසන දහයට පමණ අවධිවී සනහස් පහළ මහලට පැමිණියේ මිතිල ඉහළ මහලේ පෙනෙන්නට නොමැති වූ නිසයි.. “නැන්දා කෝ මිතිලයා..කොහේ හරි ගියාද..” මුළුතැන්ගෙයටවී ආහාර පිසිමින් සිටිය වසන්ති සමීපයට පැමිණ සනහස් එලෙස ඇසුවේ මිතිල පහල මහලෙත් පෙනෙන්න නොසිටි නිසයි.. “ඇයි උඩ … Continue reading සංසාර ගීය – 16 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed