සංසාර ගීය – 17 කොටස

“අපි දැන් මේකට මොකක්ද මචං කරන්නේ..” “මොනවා කරන්නද එන විදිහටකට මූණ දෙනවා මේක කොහොමත් කවදා හරි එළියට එන්න තිබුණ දෙයක්නේ මචං, මට තියෙන එකම දුක මගේ කෙල්ල ගැන එක එක බොරු දේවල් මිනිස්සු කියන එක විතරයි අනිත් කිසිම දෙයක් මට වැඩක් නෑ මිතිල..” එලෙස පවසා දිහස් ඉහළ මහල වෙත ඇවිඳගියේ ඔහුට තවත් කිසිවක් කතා කිරීමට … Continue reading සංසාර ගීය – 17 කොටස