ළමා දින විශේෂ රසවින්දනාත්මක වැඩසටහන මදුරන්කුලිය ආලෝකා බාලිකා ළමා නිවාසයේදී

author
0 minutes, 0 seconds Read

“දරුවන් රැක ගමු – සමසේ සලකමු” මෙවර ලෝක ළමා දින තේමාව විය. ඒ අනුව මුන්දලම ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රධාන සියලු නිලධාරීන් එක්ව මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ ලෝක ළමා දින විශේෂ රසවින්දනාත්මක වැඩසටහනක් සහ රාත්‍රි දානමය පිංකමක් ඊයේ (ඔක්තෝම්බර් 01 වන දින) මදුරන්කුලිය ආලෝකා බාලිකා ළමා නිවාසයේදී පැවැත්වුණි.එහිදී නේවාසිකව රැකවරණය ලබන බාලිකාවන් වෙනුවෙන් විවිධ තරග ආදියද පැවැත් වූ අතර, එම බාලිකාවන් හට ඔවුන්ගේ නර්තන,ගායන,කථික හැකියාවන් එළි දැක්වීමට මෙම සැදෑව කදිම තෝතැන්නක් විය.

එහි විශේෂ අවස්ථා කිහිපයක්…

එච්.එම්.එස්.සංජීවනී කුමාරි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa