ගල්කිස්ස ශ්‍රී විමලසිරි දහම් පාසලේ පනස් වසරක අභිමානනීය මෙහෙවර සමරනු වස් ලාංකීය බෞද්ධ දරුවන්ගේ ලේඛන හැකියාව හා කලාකාමීත්වය ඇගයීම පිණිස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව දීප්ත ව්‍යාප්ත අන්තර් දහම් පාසල් විවෘත බෞද්ධ කෙටිකතා තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත.

