උපන්දිනයට ඇන්වසරියට ලස්සනම ලස්සන හාට් පොට් එකක් දෙන්න කැමති ද?

author
0 minutes, 1 second Read


ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනයට ඇන්වසරියට අලුත් විදියට අලුත් තෑග්ගක් දෙන්න බලාගෙන ඉන්න ඔයාලා වෙනුවෙන් අද අපි සූදානම් වෙන්නේ ලස්සනම ලස්සන හාට් පොට් එකක් සාදන ආකාරය ඉදිරිපත් කිරීමටයි

අවශ්‍ය ද්‍රව්‍යය
වෙළඳපොළෙන් ගත් ප්ලාස්ටික් පොට් එකක්
රතු A4 කොළ
කම්බි කොටසක්
රතු හා සුදු නූල් හෝ වූල්
යහු ගම්
හාට් ෂේප් බීඩ්ස්
සුදු, රෝස හා රතු අගල් එක හමාරෙ සුදු ඩොට් සහිත රිබන්
කාඩ්බෝඩ් කොටසක්
quilling tool
ඩ්‍රයි ෆෝම් කැබැල්ලක්


නිර්මාණය කිරීම
රතු A4 කොළ වලින් රවුම් කපා එය කොයිල් එකක් ආකාරයට කපා ටූල් එක මගින් රෝල් කර රෝස මල් සාදා ගන්න.

කාඩ්බෝඩ් එකකින් හාට් හැඩයට කපා ගන්න. එහි දෙපැත්තට සාදා ගත් රෝස මල් අලවා ගන්න. හිඩැස් තිබෙන තැන්වලට රතු බීඩ්ස් අලවාගන්න. එල්ලීම සඳහා නූල්වලින් කොක්ක අලවා ගන්න.

පින්තූරයේ පෙනෙන පරිදි කම්බිය වටා හැඩකර එහි වටේට වූල් ඔතා ගන්න. එම කම්බි රවුම වටේට තැනින් තැන හාට් ෂේප් බීඩ්ස් අලවා ගන්න. සදාගත් රොසමල් හාර්ට් එක එම හැඩය කරගත් කම්බි රවුමට එල්ලා ගන්න.

එම කම්බිය වෙළඳපොළෙන් ගත් ප්ලාස්ටික් පොට් එකට ඩ්‍රයි ෆෝම් කැබැල්ලක් දමා සවි කර ගන්න. පසුව එම පොට් එක වටේට රිබන් එක මැදින් අලවා අලවන තැන මැදට රෝස මල් අලවාගන්න. පොට් එක ඇතුළට පෙනෙන පරිදි පබලු ටිකක් හා රෝසමල් ටිකක් තබා අලංකාර කරගන්න.

උපදෙස් සහ ජායාරූප –

ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා

ආචාර්ය චූලනී ජයසිංහ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa