කමුද තවත් පැණිරස කැවිල්ලක්

author
0 minutes, 1 second Read

~ කව්පි අග්ගලා ~
(Thatta payaru urundai)

අහල තියෙනව ද කව්පි අග්ගලා ගැන? අහලත් නැති කාලත් නැති අයට වෙනුවෙන් තමයි මේක ගෙනාවෙ.කව්පි අග්ගලා දමිළ අයගේ පැණිරස කැවිල්ලක්.නිවසේ උත්සවයකදි හෝ තේ වෙලාවට හෝ ආහාරයට ගන්නයි මෙය සාදන්නේ.

පෝෂණ ගුණයෙන් අනූන කව්පි,බොහෝ දෙනෙක් කන්න අකමැති.නමුත් අකමැති අයටත්,පොඩි දරුවන්ටත් පෝශණය රැකෙන්න වගේම ආසාවෙන් කන්නත් කව්පි අග්ගලා හොඳටම හොඳයි.උදේට කව්පි තැම්බුවාම ඉතුරු වන කව්පි ටික ශීතකරණයක දාලා හවසට අග්ගල හදලත් ගන්න පුලුවන්.

අමුද්‍රව්‍යය කිහිපයකින් කව්පි අග්ගලා හදන්නෙ මෙහෙම

  • කව්පි කෝප්පයක් සෝදා පෙගෙන්න තියන්න පැය කීපයක්ම.ඉන්පසු ලුණු දමා තම්බාගන්න.
    වතුර ටික පෙරා කව්පි ටික බ්ලෙන්ඩරයට දමා ගන්න.
  • එයට ගාගත් පොල් කෝප්ප බාගයක්,ග්‍රේට් කරගත් හකුරු 75g ක් පමණ එක්කරන්න.
    එක එක අයගේ රස අනුව මෙය වෙනස් වේ.
    පොල් ද එසේමය.
  • යන්තමින් කෑලි සිටින සේ බ්ලෙන්ඩ් කරගන්න.
  • ඉන්පසු බෝල සාදා ආහාරයට ගන්න.පැය කීපයකට වඩා එලියේ තැබිය නොහැක.

බ්ලෙන්ඩර් කරන්න අපහසුනම් හැන්දකින් කව්පි පොඩිකර පොල් හා හකුරු එක්කරන්න.
හකුරු වෙනුවට සීනි එක්කරන්නත් පුලුවන්.

ඉතින් කව්පි විතරක් නෙමේ මුංඇට වලින්ද මේ විදිහටම අග්ගලා හදාගන්න පුලුවන්.

ඉදිරිපත් කිරීම
අප්සරා රණසිංහ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa