ගුලාබ් ජමුන් රස බලමුද ?

author
0 minutes, 0 seconds Read

ඉන්දියාවේ හදන රසවත් අතුරුපසක් තමා මේ.. හදන්න හරිම ලේසියි වගේම හරිම රසයි.

බලමු මොනවද ඕනෙ කියල,

  • කිරි පිටි කෝප්ප 1
  • පාන් පිටි මේස හැදි 2ක්
  • බේකින් ෆවුඩර් තේ හැදි බාගයක්
  • බටර් හෝ එලගිතෙල් මේස හැදි 2ක්
  • යෝගට් මේස හැදි 2ක්
  • ලුණු ස්වල්පයක්

ශුගර් සිරප් එක සදහා,

  • සීනි කෝප්ප 1ක්
  • එනසහල් ඇට 2
  • රෝස එසන්ස් බිංදු කීපයක්
  • වතුර කෝප්ප 1

දැන් අපි හදමු.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය ලගට ගන්න…ශුගර් සිරප් එකේ දේවල් හැර ඉතිරිය දමා අතේ නොඇලෙන පදමට අනා ගන්න…
කුඩා බෝල හදා ගන්න….

දැන් අපි ශුගර් සිරප් එක හදමු.

සීනි වතුර සහ අනෙක් සියල්ල දමා සීනි දිය වෙලා බුබුලු දමන තරමට උනු කරලා ලිප නිවන්න….

දැන් තෙල් එකක් ලිපේ තියලා අඩු ගින්දරේ හදපු පිටි බෝල ටික රන්වන් පාට වෙනකල් බැද ගන්න..

දැන් ඒ බෝල ටික පැනි එකට දාන්න…මතක තියා ගන්න මේ වෙද්දි ශුගර් සිරප් එකත් රස්නෙන් තියෙන්න ඕනෙ
එතකොට තමා හොදින් පිටි බෝල වලට සීනි අල්ලා ගන්නේ..

විනාඩි 10 වගේ තියන්න..
හොදින් පිරිසිදු කරගත් වීදුරු බෝතලයක් අරගෙන මේ ගුලාබ් ජමුන් බෝල ගා පැනි දමා වසා තබන්න..

හදලා බලන්නකො හරිම රසයි …හැමදාම මෙ වගේ රස කෑමක් අරගෙන මම එන්නම් ඔයාලා හමුවට….

උපදෙස් – දිලීකා

ප්‍රවීන කේක් නිර්මාන ශිල්පිනී ….

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa