නොමිලේ අක්ෂි පරීක්ෂාවකට ඔබටත් අවස්ථාවක්

author
0 minutes, 1 second Read

ලෝක දියවැඩියා දිනයට සමගාමීව ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥයන්ගේ සංගමය මඟින් ලෝක දියවැඩියා දින සැමරුමේ 10 වැනි සාංවත්සරික උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන අක්ෂි සායනය නොවැ. 14 දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

වැළැක්විය හැකි අන්ධභාවය අවම කිරීම යටතේ සිදුකරන මෙම වැඩසටහනේ දී දියවැඩියාව හඳුනා ගැනීමේ පරීක්ෂණ, දියවැඩියාව නිසා ඇති වන අන්ධ භාවය අවම කිරීම සඳහා සිදුකරන සියලු පරීක්ෂණ (විශේෂයෙන් දෘෂ්ටි විතානයේ ඡායාරූප ගැනීම) හා විශේෂඥයන් විසින් මෙහෙයවන දේශන, සාකච්ඡා ඇතුළු තවත් බොහෝ දැනුම ලබාදීම ආදී වූ වැඩසටහන් රැසක් මෙයට ඇතුළත් වේ.එමෙන්ම මෙම වැඩසටහනට සහභාගි වන සියලු දෙනාහට උදේ සහ දහවල් ආහාරය ලබාදෙනු ඇත.

මෙවර වැඩසටහනේදී 500කට වැඩි පිරිසක් සම්පූර්ණ අක්ෂි පරීක්ෂාවකට භාජන කරන අතර ලියාපදිංචිය සීමාසහිත බැවින් පහත අංකයට කතා කර ලියාපදිංචි වන මෙන් සංවිධායක කමිටුව ඉල්ලා සිටී.

වැඩිදුර විමසීම් – 0117 208014
      071 393 7862 / 077 359 1478

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa