පංච කර්ම චිකිත්සාව – 01 කොටස

වමන කර්මය වමන කර්මය යනු ඉහළ නාලිකා එනම් මුඛය හරහා දෝෂ ඉවත් කරන ක්‍රියා පටිපාටියකි . විශේෂයෙන්ම මෙහිදී පූර්ව කර්ම හරහා ශරීරය පුරා පවතින කඵ හා පිත්ත දෝෂ ආමාශගත කර වමනය ඇති කිරීම මගින් ඉවත් කරයි. බොහෝ ආයුර්වේද ඖෂධ ලබා දෙන්නේ මුඛ මාර්ගයෙන් නිසා ඒවායේ දිරවීම සිදුවන්නේ ආමාශයේ ය. ආහාර දිරවීම ආරම්භ වන්නේ ද අමාශයෙනි. … Continue reading පංච කර්ම චිකිත්සාව – 01 කොටස