පංච කර්ම චිකිත්සාව – 02 කොටස

විරේචන කර්මය පංචකර්ම ප්‍රතිකාර වලින් දෙවැන්න වන විරේචන කර්මය යනු පිත දෝෂය ප්‍රමුඛ කෝපයට පත් වී ඇති දෝෂ ගුද මාර්ගය හරහා ශරීරයෙන් ඉවත් කිරීමයි. ආහාර ජීර්ණ පද්ධතියේ සියලුම ක්‍රියාකාරකම් සහ සමතුලිත තත්වයක පවතින විට ශරීරයේ පරිවෘත්තීය සඳහා මූලික වන්නේ පිත දෝෂයයි. වැඩි වූ පිත දෝෂය ඖෂධ මඟින් ශමනය කළ හැකිය. නමුත් අධික ලෙස පිත් දෝෂය … Continue reading පංච කර්ම චිකිත්සාව – 02 කොටස