පංච කර්ම චිකිත්සාව

පුරාණයේ පටන් ඉන්දියාව තුළ පැවතෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇතුළත් පංචකර්ම චිකිත්සාවට අදවන විට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. වර්තමානයේදී මෙරට බොහෝ අය විවිධ රෝගාබාධ සුව කර ගැනීම උදෙසා පංචකර්ම චිකිත්සාවට යොමුවී සිටියත් එහි නිසි ප්‍රතිඵල ලබාගැනීමට බොහෝ දෙනෙකුට හැකිවී නැහැ. එසේ නම් සිදු කළ යුත්තේ කුමක් ද? පංචකර්ම චිකිත්සාව මගින් සිදු කරනු ලබන ප්‍රතිකර්මවල නිසි ප්‍රතිඵල … Continue reading පංච කර්ම චිකිත්සාව