ජුලි මස 29 වෙනිදා උදෑසන 9.00 ට හෝමාගම Space Park හීදී ආරම්බවේ.
📢එදාට ඇවිල්ල බලල හොදයිනම් සම්බන්ද වෙන්නත් අවස්තාව තියෙනව.
📢වැඩි විස්තර සදහා
අවුරුදු 6 ත් 17ත් අතර දරුවන් පහත සදහන් Link එකෙන් Whatsup group එකට Join වෙන්න
https://chat.whatsapp.com/HYJAKIRfEJN6Pu8UY8jW59
📢වැඩි විස්තර සදහා
අවුරුදු 18 වැඩි අය පහත සදහන් Link එකෙන් Whatsup group එකට Join වෙන්න
https://chat.whatsapp.com/K5rrxI0ki5i9Cy3P6sAX9m
වෙස්, හේලි,දාම්,කියාදෙන්න ආදරේ තරම්, බයෝ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කල ධනුශ්ක රත්නායකගේ මූලික අධීක්ෂණය යටතේ ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් විසින් වීණාවී ඇකඩමියෙහි දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනු ලබයි. නවකයින් රැසකට ක්ශේත්‍රයේ නව මන් පෙත් විවර කල 100% ප්‍රායෝගික ලංකාවේ එකම රංගන පාඨමාලාව සමග ඔබත් එකතු වන්න.
ඉක්මන් කරන්න දැන්ම කතා කරන්න. 🔊
වැඩිවිස්තර සදහා අමතන්න
☎Gishan – 078 711 0197
☎Saumya – 0753 594 008
.
