ලස්සන වෙන්න කෝපි බොමු 

author
0 minutes, 1 second Read

අපි ගොඩක් වෙලාවට කෝපි බොන්නෙ වැස්ස වෙලාවට. සීතල වෙලාවට උණු කෝපි කෝප්පයකින් ඇඟට හරි සනීපයක් ලැබෙනවා කියලා අපි විශ්වාස  කරනවා. ඇයි ඒ විතරක් නෙමෙයි පාන්දර වෙනකම් වැඩ කරන කොට නිදිමත ගතිය නැති වෙන්න කෝපි කෝප්පයක් බොන්න අපි  කවුරුත් කැමතියි. උදේ පාන්දරම කෝපි කෝප්පයක් බොන්න වැඩි පිරිසක්  මැලිකමක් දක්වනවා.  කෝපිවලින් මොලේ තියෙන ඩෝපමින් නැමැති රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ නංවන හින්දා උදේ පාන්දර නැගිට්ට ඇතිවෙන ඈලි මෑලි ගතිය නැති වෙන්න කෝපි වලින් ලැබෙන්නේ ඉහළ දායකත්වයක්.

හැඩැති සිරුරක් පවත්ව ගන්න ඔබ කැමතිනම් කෝපි පානය ඔබට ඉතා ප්‍රයෝජනවත් මොකද සිරුරේ මේදය වේගයෙන් දහනය කිරීමට කෝපි ඉවහල් වන නිසා. ඒ විතරක් නෙමෙයි කෝප නිසා ශරීරය දින අනවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය දහනය කරන කරනවා  නිසා රතු පැහැති මස් වර්ග අනුභව කිරීම ව්‍යායාම මගහැරීම් වැනි නොගැලපෙන ජීවන පුරුදු නිසා ඇතිවන ගැටලුකාරී තත්වයන් මග අරව ගන්න කෝපි වලට පුළුවන්.

දවසකට කෝපි කෝප්ප හතරක් පානය කිරීමෙන් මානසික අවපීඩනය 20 % කින් පමණ අඩු වෙනවයි කියලා ඇතැම් පරීක්ෂණවලින් තහවුරු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කෝපි බීම හදවත් රෝගීන් ආරක්ෂා වෙන්නත් හේතුවක්.  සාමාන්‍යයෙන් නිතර කෝපි බොන අයගේ හදවත් රෝග හැදීමේ අවධානම  11%  කින් අඩුයි කියලා තමයි පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කෝපි පානය  අක්මා පිළිකා අවදානම අඩු කරන්න හේතු වෙනවා. කෝපි වල තියෙන ප්‍රතිඔක්සිකාරක තත්ත්වය නිසා පිළිකා සෑදීමේ අවදානම ඉතා අඩුයි. 

මේ කියන වාසි දැක්කට පස්සේ අපි කාටත් ආයෙ කෝපි බොන්න නම් අකමැත්තක් ඇති වෙන එකක් නැහැ හැබැයි එහෙමයි කියලා අධික ලෙස කෝපි පානය කිරීමත් ශරීරයට අහිතකරයි කියන එක මතක තියාගන්න ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑනේ. 

මනුරි පබසරි මැණීකේ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa