දශක ගණනාවක සිට දේශීය ව්‍යවසායකයින් ගොඩනැගීමට දායක වූ ව්‍යවසාය සංවර්ධන ක්ෂේක්ත්‍රයේ පුරෝගාමියා වන ජාතික ව්‍යවාසය සංවර්ධන අධිකාරියේ පූර්ණ සහයෝගය සමග ශ්‍රී ලාංකීය ව්‍යවසායක්යින් වෙත වැඩිම දායකත්වයක් ලබා දෙන ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව හා එක්ව ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් කැපී පෙනන දායකත්වයක් ලබා දෙන රාජ්‍ය විශ්විද්‍යාලයක් තුළින් ඔබේ ව්‍යවසායකත්ව ගමන ආරම්භ කිරීමට අවස්ථාව එළඹී ඇත.
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්වවිද්‍යාලයක ක්ෂේත්‍රයේ ඉහළම සුදුසුකම්ලත් ආචර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව තුළින් ඔබට ජාතික ව්‍යවාසය සංවර්ධ්නය අධිකාරිය විසින් ව්‍යවසායකයින් වෙත සපයනු ලබන සේවා සහ අවස්ථා සඳහා පූර්ණ මග පෙන්වීම මෙන් ම පාඨමාලාව අවසානයේ ඔබ විසින් නිර්මාණය කරනු ලබන ව්‍යාපාර සැලැස්ම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් මෙම පාඨමාලාව වෙනුවෙන් ම ලබා දේන සුවිශේෂී මූල්‍ය පහසුකම් අත්විඳීමට ද හැකියාව ලැබෙනු ඇත. ඔ
බේ ව්‍යවසාය සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නිවැරදි ම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්න.
ලියාපදිංචි වීමට පහත ලින්ක් එකේ සදහන් පෝරමය පුරවන්න.
https://forms.gle/9wVvHYmYrnjq87SC6
විමසීම් සඳහා 076 181 329 අමතන්න.

