“ඔයාලට ඕන මගේ ආදරේ ගැන දැනගන්නද.” විසිර ටිවී ආයතනයේ උදෑසන දහයයි තිහට විකාශය වන ජීවන රසය සජීවී වැඩසටහනට සනහස් සහභාගී වුණේ රටේ මෑත කාලයේ බිහි වුණු ජනප්‍රිය නව පරපුරේ ගායන තරුවක් විදිහට. නිවේදිකාව වටින් ගොඩින් ඇසූ ප්‍රශ්න කිහිපයක් නිසා සනහස් සංවාදය අතර මැද එලෙසින් හරස් ප්‍රශ්නයක් නැගුවේ ඇය එකම ප්‍රශ්නය අසමින් ප්‍රේක්ෂකයන්ව පවා උසි ගන්වන … Continue reading සංසාර ගීය – 01 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed