සංසාර ගීය – 04 කොටස

විනය භාර නයන සර් පවසන දේවල් හිසත් බිමට නැඹුරු කරගෙන අහගෙන හිටපු සනහස්ලා ළඟට මැරයන් දෙදෙනා පැමිණියේ ඔවුන්ව අල්වගෙන හිටපු සිසුන් දෙදෙනාවත් පැත්තකට තල්ලු කර දමමින්.. “තමුසෙලා දෙන්නා හිතුවේ තමුසෙලා අපිට ගහලා මහ ලොකු හපං කමක් කරා කියලද,අපි බලාගමු..අනිවාර්යයෙන්ම බලාගමු.. මේක මෙතින් ඉවර නෑ..” මැරයන් දෙදෙනාගෙන් එක් අයෙක් ගුරුවරුන්ව පවා නොතකමින් සනහස්ගේ ඉදිරි පිටට පැමිණ … Continue reading සංසාර ගීය – 04 කොටස