“අනේ මං දන්නෑ රන්දි ඔයාලා නිකන් ජීවත් වෙන්නේ හිර කූඩුවක ඉන්නවා වගේනේ..මං මේ දැක්කමයි තමන්ගේ කේන්තිය පිට කරන්න ක්‍රමයක් නැති වුණාම තමන්ගේ ළමයින්ට කන්න බොන්න දෙන්නැති තාත්තෙක්ව..සාමාන්‍යයෙන් අපේ පවුල් වල නම් තමන්ට කන්න තියෙන කෑම එක හරි දරුවන්ට දෙනවා එයාලා බඩ ගින්නේ ඉදලා. ඒකට ඔයාලගේ අප්පච්චි එයා කරන්නේ එයාගේ කේන්තියට ඔයාලව බඩගින්නේ තියෙන එක..” “ඔය … Continue reading සංසාර ගීය – 06 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed