වර්තමානය.. සනහස් සජීවි වැඩසටහන නිමාවනවත් එක්කම මැදිරියෙන් නික්මයන්නට උත්සහ කරත් ඔහුට ඊට අවස්ථාවක් නොලැබුණ තරම්.. “ප්ලීස් සනහස් ඔයාව ඉතිං අල්ල ගන්න ලේසියෙන් බෑනේ අපි කොෆි එකක් බීලම චුට්ටක් කතා කරමු මට ඔයාව අපේ තව ප්‍රෝග්‍රෑම් දෙක තුනකටත් ගෙන්න ගන්න ඕන කමකුත් තියෙනවා අපි චුට්ටක් ඒ ගැන කතා කරමුද..” වැඩසටහන් අධ්‍යක්ෂක කෙනෙක් වුණ කමල් යුහුසුළුව සනහස්ව … Continue reading සංසාර ගීය – 08 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed