ජයටම සූදානම් කර තිබුණ කෑම මේසෙන් සනහස් වගේම මිතිලත් අසුන් ගත්තේ කෑම මේසේ පුරාම තියෙන එක එක විදිහේ කෑම ජාති දකිද්දි දැනුණු දැඩි කුසගින්න නිසයි.. “අම්මෝ නැද්දේ ඔයා මාර කෑම ජාති ගොඩක්නේ අනේ හදලා තියෙන්නේ. .මෙහෙම කෑම හදනවා කියලා දන්නවනම් මං හැමදාම මෙහේ එනවා කාලා යන්න..” “එනවනම් ඉතිං හැමදාම වුණත් හදලා දෙන්න බැරියැයි..” “මේ වැඩ … Continue reading සංසාර ගීය – 09කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed