සංසාර ගීය – 10 කොටස

මිතුරාගේ විවාහයට සහභාගි වෙන්න හිත අධිමදි කරත් මොළය සනහස්ට අනතුරු ඇගෙව්වේ කිහිප විටක්ම මිතුරන්ව මඟ අරිමින් කටයුතු කෙරූ නිසා මෙවර ඔහු විවාහයට සහභාගී නොවුණොත් මිතුරන් අනිවාර්යයෙන්ම ඔහුව මිතුරු ලයිස්තුවෙන් නෙරපා හරින බව මතක් කර දෙමින් “උඹ දැන් තකහනියේ මට එන්න කිව්වේ උඹත් එක්ක ගමට යන්නද..” “උඹ දන්නවනේ මං මේ ගමන එන්න කැමති නෑ කියලා..මේ පාරේ … Continue reading සංසාර ගීය – 10 කොටස