සංසාර ගීය – 11 කොටස

“අද යන්නෑ මචං හෙට උදේට වගේ තමයි යන්න හිතුවේ..” “ආන්ටිලා එහෙම හොඳින් ඉන්නවද බං අංකල් පැරලයිස් වුණා කියලා ආරංචියි..” “ඔව් දනුක දැන් අවුරුදු තුනක් විතර වෙනවා තාම අඩු නෑ..” “කොහොම හිටපු මනුස්⁣සයෙක් ද අංකල් කියන්නේ..ඉස්සර අපි පණ බයයි නේ..ඒක නෙමෙයි දැන් උඹලෑ අයියා පොලිස්සියේ ඉහළ පෝස්ට් එකක ඇති නේ..” “ම්..ඔව් දැන් DIJ කෙනෙක්..” “ශා..මරුණේ..අපි⁣ටත් වැඩක් … Continue reading සංසාර ගීය – 11 කොටස