සංසාර ගීය – 13 කොටස

“මචං වැඩේ පත්තු වෙලාද කොහෙද බං අන්න මැඩම් කඩාගෙන මේ පැත්තට එනවා..” මිතිල සස්මිත් එක්ක වට පිට බලමින් හිටියේ පාසල ඇතුලේ මෙවැනි දේවල් වලට කොහෙත්ම අනුමැතියක් නොමැති නිසයි..මුල් විනාඩි කීපයේ ඔවුන් දෙදෙනා අවට වට පිටාව ගැන සෝදිසියෙන් හිටියත් ඔවුන්ටත් නොදැනිම අවට වට පිටාවේ තිබුණ අවධානය ගිලිහි ගිහින් ඔවුන් දෙදෙනා හිටියේ බැරූම් සාකච්ඡාවක.. අහම්බෙන් මිතිල වට … Continue reading සංසාර ගීය – 13 කොටස