සංසාර ගීය – 14 කොටස

සනහස් ⁣පාසලේ උදය රැස්වීම මොහොතේ කාටත් රහසේ බලාගෙන හිටියේ ඇය දිහා.. “උඹ නම් හැදෙන්නෑ සනහසෝ..ඔහොම බලාගෙන හි⁣ටියම ඕන කෙනෙක්ට නෝට් බං..” “පව් බං කෙල්ලට අව්වේ ඉන්න බෑ රතු වෙලා..” සනහස් දුකෙන් බලාගෙන හිටියේ දහඩිය පිස දමමින් රතු වී ඉන්නා ඇය දිහයි.. “උඹ ඉතිං මෙතන නහයෙන් අඬලා වැඩක් නෑනේ මැඩම් තමන්ගේ දුව ගැනවත් හිතන්නේ නැති කොට..” … Continue reading සංසාර ගීය – 14 කොටස