සංසාර ගීය – 15 කොටස

වර්තමානය…. “මචං..සනහස්..දැන් ඔය ඇඬුවා ඇති බං..” මිතිල සනහස් සමීපයට පැමිණ ඔහුට කතා කරේ පැයක් පමණ සනහස් ඇගේ සොහොන් කොත සමීපයට වී හඬමින් උන් නිසයි.. “මං නිසා බං එහෙම වුණේ..මගෙයි වැරැද්ද අමාට මං එහෙම කරදර නොකරනම් අමා අදත් ජීවතුන් අතර මිතිල..” “සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ සනහස්..අවුරුදු පහක් ගිහිණුත් ඇයි උඹ තේරුම් ගන්නැත්තේ සිද්ධ වුණ … Continue reading සංසාර ගීය – 15 කොටස