සංසාර ගීය – 19 කොටස

සනහස් රට හැර යාමට තීරණය කරත් මවගේ දැඩි පෙරැත්ත නිසා ඔහුට සිද්ධ වුණේ ඔහුගේ තීරණය වෙනස් කරන්න.. “අම්මා ටික කාලයක් මං මේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක තමයි අම්මා හොඳම..” “ජිවිතේ හැමදාම ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ සුදු පුතේ ඔයා මෙහෙන් යනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ.. දැන් ඔයා අලුතින් ඔයාගේ ජිවිතේ පටන් ගන්න ඕන..මියුසික් … Continue reading සංසාර ගීය – 19 කොටස