සංසාර ගීය – 20 කොටස

මාස දෙකක පමණ කාලයක් ගතව ගියේ සනහස්ගේ ජිවිතේ බොහෝ දේවල් වෙනස් කරමින්.ප්‍රේක්ෂකයන් සනහස්ට පෙර ලෙසට ඔහුගේ දක්ෂතාවය නිසා ඇලුම් කරේ ඔහුගේ අතීත සිදුවීම පසෙකට දමායි.නැවත වතාවක් ඔහු සුපුරුදු දින චර්යාවට අනුගත වෙමින් කාලය ගත කරේ ඔහුගේ සංගීත වැඩ කටයුතු කිහිපයක් වෙනුවෙන් කාර්‍යබහුල වෙමින්. “සනහස් අපිට ඊළඟට තියෙන්නේ විසිර ටිවී එකේ අද අර පටන් ගන්නවා කිව්ව … Continue reading සංසාර ගීය – 20 කොටස