සංසාර ගීය – 21 කොටස

මිතිල පුරා දෙදිනක් අමායගේ පවුලේ ඔවුන් නොදත් තොරතුරු ගැන සෙයා බැලුවේ සනහස් පිස්සෙක් මෙන් එකම විඩීයෝව නරඹමින් කාලය ගත කරද්දියි.. “මේ උඹ ඔහොම ආපහු පිස්⁣සෙක් වෙන්නද හදන්නේ එකම රූපය තිබුණට ⁣ඔය ඉන්නේ උඹ ආදරේ කරපු කෙල්ල නෙවෙයි මචං අමායා පැහැසරණි වීරවර්ධනගේ නංගි සයාරා නෙතුසරණි වීරවර්ධන උඹ ආදරේ කරේ ඔය කෙල්ලගේ අක්කට ඔය ඉන්නේ නංගි..” “උඹ … Continue reading සංසාර ගීය – 21 කොටස