සංසාර ගීය – 24 කොටස

සයාරව වෙද ගෙදර නතර කර පැමිණියාට පසු සනහස් නිතර නිතර ඇයව හමුවීමට ගියේ ඇගේ සුවදුක් බැලීමට බව අන් අයටඒත්තු ගන්වමින් වුණත්, ඔහු ඇයව බැලීමට ගියේ ඔහුගේ හදවත ඇය ළඟ නතර වී තිබුණ නිසයි..අමායා⁣ගේ රුවම හිමි සයාරා ගැන ඔහු⁣ගේ හදවත පවසන කතාව සනහස් සිටියේ පිළිගැනීමට අදිමදි කරමින්.. සයාරගේ බලකිරීම නිසාම පසුගිය කාලයේ අතහැර දමා තිබුණු ප්‍රසංගයන්ට … Continue reading සංසාර ගීය – 24 කොටස