වෙද හාමිනේගේ දැඩි උත්සහය මත සයාරගේ දෙපා හොඳටම සුව වුණේ නැති වුණත් යම් තරමකට සුව වුණේ ඇයට තනිවම අඩියක් දෙකක් දෙපා බිම තබා ඇවිඳීමට පුළුවන් ලෙසටයි.. සයාරා ටිකෙන් ටික සුවය ලබද්දි සනහස් සිටියේ ඇයට සුවය ලැබීම ගැන දැඩි සතුටක් විඳිමින්..ඔහුගේ හිතේ මාස ගණනක් ඇය ගැන තිබුණ බර භාගයකින් පමණ අඩු වුණා වැනි හැඟීමක් ඔහුට දැණුනේ … Continue reading සංසාර ගීය – 25 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed