Colombo Journal බුදු බැති ගී තරගාවලිය 2025

author
0 minutes, 16 seconds Read

Colombo Journal මාධ්‍ය ආයතනය මගින් පළමු වරට සංවිධානය කරන ලද බොදු බැති ගී තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය 16 වන සෙනසුරාදා දි ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනායේදී පැවැත්වුණි.

එම අවස්ථාව සඳහා ශ්‍රී සුගත ධර්මායතනාධිපති ශ්‍රී විමලසිරි දහම් පාසල් ප්‍රධාන ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය මොරකැටි ආරේ සුමනනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ චන්ද්‍රසේන සූරීන්ගේ දියණිය වන ලලිතකලාවේදි විශාරද දර්ශනී චන්ද්‍රසේන , ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සරෝජා ධර්මදාස, Colombo Journal ආයතනයේ ප්‍රධානී මහාචාර්ය රඟමිණි වේරවත්ත, Five star bakers හි අධිපතිනි ලුම්බිණි ගුණසිංහ, Milton Fiber Works ආයතනයේ ප්‍රධානී තනූජා ප්‍රියදර්ශනී ,Cutifly ආයතනයේ ප්‍රධානී ඉඳුනිල් කෞශල්‍යා, ශ්‍රී ජයනා ප්‍රාසාංගික සංස්කෘතික ආයතනයේ පාරම්පරික කලා ශිල්පී පාලිත රාජපක්ෂ මහතා ඇතුළුව දිවයිනේ නන් දෙසින් සහභාගි වූ අය අතරින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහභාගි වුණි.

එම අවස්ථාව අලංකාරවත් කිරීම සඳහා ගී පද රචන තරග අංශයේ පළමු ස්ථානය දිනූ පත්මා විතානයන් මහත්මිය විසින් රචිත “සීලගුණෝප්‍රතිමණ්ඩිත” ගීතය විශාරද දර්ශනී චන්ද්‍රසේන මිය සහ ජයග්‍රාහකයින් ඇතුලු පිරිස ගායනා කරන ලදී

මෙම තරගයෙන් ජයග්‍රහණය ලැබූ ජයග්‍රහක ජයග්‍රහායිකාවන්හට Clover Banquet and Resort වෙතින් වවුචර් පතක් , මාතකඩාර දෙළුම් ආයතනය වෙතින් රූපලාවන්‍ය ආලේපන කට්ටලයක්, ආසිරි වොච් ආයතනය වෙතින් අගනා බිත්ති ඔරලෝසුවක්, cuteefly වෙතින් අලංකාරමත් ඉටිපන්දම් රදවන කට්ටලයක් Solution House ආයතනය මගින් PEN DRIVES (64GB), ප්‍රවීණ චිත්‍ර ශිල්පිනයේ සරෝජා ධර්මදාස මහත්මියගේ අනුග්‍රහකත්වයෙන්, පාසල් උපකරණ කට්ටල, Milton Fiber works වෙතින් ගණදෙවි පිළිමයක් , විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය විසින් රචිත සංගීත ග්‍රන්ථ දෙකක්, Print in Demand ආයතනය වෙතින් සමරු ඵලක සහ සහතික පත්‍ර ඇතුළු ත්‍යාග රැසක් හිමිවීම සුවිශේෂත්වයකි. එමෙන්ම උත්සවයේ සංවිධාන කටයුතු සඳහා ALK ආයතනය මගින් අනුග්‍රහකත්වය දරන ලදී.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ පිරිස අතරින්

ජය ලැබූවන් මෙසේය.

ජ්‍යෙෂ්ඨ අංශය බොදු බැති ගී ගායනා තරගයේ

  • තෙවන ස්ථානය – පාරමී සංදීපනි විජේසිරි හට
  • දෙවන ස්ථානය – අශිනි ඉමාෂා
  • පළමු ස්ථානය – W.M නදීෂා

කණිෂ්ඨ අංශය බොදු බැති ගී තරගයේ

  • තෙවන ස්ථානය – බුද්ධිමිත් ඩී. නාථවිතාරණ
  • දෙවන ස්ථානය – පී.ඒ ශහේලි නිම්සරා
  • පළමු ස්ථානය – එල්.ඒ නින්දුවර

ගී පද රචන තරගයේ

  • තෙවන ස්ථානය – සුනිල් කුමාර
  • දෙවන ස්ථානය – වාසල මුදියන්සේලාගේ ගාමිණී
  • පළමු ස්ථානය – ලලිත කලාවේදී කලාභූෂණ පත්මා විතාන

එහි අවස්ථාවන් කිහිපයක් කැමරා ඇසින්..

Mathakadara Pomegranates මාතකඩාර දෙළුම්Darshani Chandrasena Saroja Dharmadasa Prof. Rangamini WerawattaFive Star Bakers

#bathigee#song#event#prizegiveaway

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa