‘ඉවරයි! මේ හෝන්තුව උදේ පාන්දර ම කඩා පාත් වෙලානෙ.දැන් බස් හෝල්ට් එකට යන්නෙ?” ඒ තමාගේ ප්‍රේමය පතා එන තරුණයා බව ඇය දුටුවාය. ඊයේ හවස සේවය නිමවී ඇය එන විටද ඔහු මග රැඳී සිටියේය .එහිදී ඇය ඔහුගේ හෙල්මටය උදුරා ඒ අසළ වූ බෝක්කුවට විසිකර දුව ගියාය. ඔහු උදේම මෙසේ පැමිණ ඇත්තේ එම හෙල්මටය රැගෙන යාමට යැයි […]
උදෑසන 56.00ට කොළඹ බලා දිවෙන බස් රථයේ හෝන් හඬින් .නදීරා අවදි වූවාය.. මේසය මතවූ කුඩා ඔරලෝසුව දෙස නැලූ ඇය කලනලයෙන් දනි පනි නැගිට්ටාය. “හද්දෙයියනේ..!අද දන්නෙම නැතුව නින්ද ගියා…දැන් හොඳටම පරක්කු වෙනවා.අද ඉතින් රතු ඉර තමයි. කොහෙද මේ ගෙදර උන්ටත් බැරි උනානෙ මාව ඇහැරවන්න..” සිතමින් ඇය යහනින් නැගිට කුස්සියට දිව්වාය.අම්මා කඩයප්පන් හදමින් සිටී.පොඩි නංගී අක්කලා දෙන්නාට […]
“මං ඒක අසාධාරණයක් විදිහට දකින්නෑ බබා මට එහෙම වෙන්න ඕන.හැබැයි මං නිසා මගේ පවුලට වුණ දේ ගැන මට අදටත් ලොකු පසුතැවීමක් තියෙනවා,පසුතැවීමට පුළුවන් බබා මනුස්සයෙක්ව පණ පිටින් මරන්න..මං තාමත් ඒ දේවල් නිසා මැරි මැරී ජිවත් වෙන්නේ ඒත් ඒ පසුතැවීම අතරෙත් මට හරි අමුතු නිදහස් හැඟීමක් දැනෙනවා බබා..ඒ හැඟීම මගේ ජිවිතේට අරගෙන ආවේ ඔයා..මට දැන් ජිවිතේ […]
කුරුණෑගල නගරයට සමීප වෙද්දි සයාරා වගේම සනහසුත් සිටියේ ඔවුන්ගේම කල්පනාවක තනි වෙමින්.. කුඩා කල පියාත් මවත් අතර සිදුවුණු විරසක වීම නිසා සයාරා අමායව හමුවුණේ පාසල් නිවාඩු කාලයේදී පමණයි..නිතර දෙවේලේ දුරකථන ඇමතුම් ලබා දෙමින් සුව දුක් සොයා බැලුවත් ඔවුන් දෙදෙනා අතර එතරම් සමීප සබඳතාවයක් නොතිබුණ තරම්..සයාරට අමායා ගැන තියෙන අවසන් මතකය ඇය මියගිය වසරේ මුල් භාගයේ […]
වෙද හාමිනේගේ දැඩි උත්සහය මත සයාරගේ දෙපා හොඳටම සුව වුණේ නැති වුණත් යම් තරමකට සුව වුණේ ඇයට තනිවම අඩියක් දෙකක් දෙපා බිම තබා ඇවිඳීමට පුළුවන් ලෙසටයි.. සයාරා ටිකෙන් ටික සුවය ලබද්දි සනහස් සිටියේ ඇයට සුවය ලැබීම ගැන දැඩි සතුටක් විඳිමින්..ඔහුගේ හිතේ මාස ගණනක් ඇය ගැන තිබුණ බර භාගයකින් පමණ අඩු වුණා වැනි හැඟීමක් ඔහුට දැණුනේ […]
සයාරව වෙද ගෙදර නතර කර පැමිණියාට පසු සනහස් නිතර නිතර ඇයව හමුවීමට ගියේ ඇගේ සුවදුක් බැලීමට බව අන් අයටඒත්තු ගන්වමින් වුණත්, ඔහු ඇයව බැලීමට ගියේ ඔහුගේ හදවත ඇය ළඟ නතර වී තිබුණ නිසයි..අමායාගේ රුවම හිමි සයාරා ගැන ඔහුගේ හදවත පවසන කතාව සනහස් සිටියේ පිළිගැනීමට අදිමදි කරමින්.. සයාරගේ බලකිරීම නිසාම පසුගිය කාලයේ අතහැර දමා තිබුණු ප්‍රසංගයන්ට […]
මිතිල සයාරව හමුවී පිටව ගිය මොහොතේ පටන් සයාරා කල්පනා කරේ සනහස් ගැන..ඔහු සමඟින් ඇයට කෝපයක්, වෛරයක් එකල පැවතුනත් ඔහුත් සමඟින් සමීපව ගත කල කාලයේ ඔහු කොයි වගේ පුද්ගලයෙක් ද කියා යම් තරමකට ඇය තේරුම් අරගෙන සිටි නිසා සයාරා මේ වෙනකොට තීරණය කර අවසන් ඔහුට සම්පූර්ණයෙන්ම වැඩිමල් සහෝදරියගේ රිය අනතුර වෙනුවෙන් සමාව දීමට.. “මං ඇතුලේ හිටියට […]
උදෑසන දහය පමණ වනතුරු සනහස් සුව නින්දක පසුවුණේ පෙරදා රාත්‍රියේ පානය කල මත්පැන් වල බලපෑම නිසයි.. සනහස් අවදිවී පහළ මහළට පැමිණෙද්දි නිවැසියන් සියල්ලන්ම විසිත්ත කාමරයේ තැන් තැන් වල අසුන්ගෙන බලාගත්තු අත බලාගෙන සිටින්නේ මන්ද කියා සිතමින් ඔහු ඔවුන් සමීපයට කිට්ටු වුණේ කුතුහලයකින්.. “මොකද මේ කට්ටිය බලාගත්තු අත බලාගෙන තැන් තැන් වල වාඩිගෙන කල්පනා කරන්නේ..මොකක් හරි […]
මිතිල පුරා දෙදිනක් අමායගේ පවුලේ ඔවුන් නොදත් තොරතුරු ගැන සෙයා බැලුවේ සනහස් පිස්සෙක් මෙන් එකම විඩීයෝව නරඹමින් කාලය ගත කරද්දියි.. “මේ උඹ ඔහොම ආපහු පිස්සෙක් වෙන්නද හදන්නේ එකම රූපය තිබුණට ඔය ඉන්නේ උඹ ආදරේ කරපු කෙල්ල නෙවෙයි මචං අමායා පැහැසරණි වීරවර්ධනගේ නංගි සයාරා නෙතුසරණි වීරවර්ධන උඹ ආදරේ කරේ ඔය කෙල්ලගේ අක්කට ඔය ඉන්නේ නංගි..” “උඹ […]
අතීතය වර්තමානය අනාගතය අතර දෝලනාත්මක නූතන මනමේ කුමරුවකුගේ චිත්ත අභය්යාන්තරයක දිග හැරුම රගහල දැන් ඇත අඩ අදුරේ….. රගහල අදුරේ ගිලී නොගිලී ඇති සෙයකි.කොහේ හෝ සිට අනවසරයෙන් ඇතුළු වූ විදුලි ආලෝක දහරාවක අපැහැදි ආලෝකයක් හෝ වේවා සද එළිය හෝ නොවන්නට එය අදුරේ ගිලී තියෙනු නොඅනුමානය. අඩ අදුරේ රගහලේ ඔහු ඇය හා පෙම් සල්ලාපයකය.විටෙක එකිනෙකාට ළං වෙමින්ද […]