හොරකම් කරන එක, හොරෙක් වෙන එක සාධාරණිකරණය කරන්න පුළුවන්ද ?

ඒක නම් අපට කොහෙත්ම එකඟවෙනන්න බැරි කාරණාවක්. ඒත් පවුල වෙනුවෙන්, පවුලට තියෙන ආදරය ගෞරවය වෙනුවෙන් කෙනෙකුට හොරකමක් කරන්න සිද්ද උනොත් අපට ඒක නොකර ඉන්න බැරි වෙනවා නේද? අන්න ඒ වගේ Plot එකකට ලියවුන movie එකක් ගැන තමයි මං අද අරගෙන ආවේ. කතාවේ නම Jewel Thief. මේක 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ Netflix තිරගත වෙච්ච Movie […]

“Miss Teen Sri Lanka කිරුළ කියන්නේ 2021 ඉඳන් මට තිබ්බ ලොකු හීනයක්”අන්ජානා  

ලාබාල වියේ පටන් රංගන කටයුතු වල යෙදෙමින් නිරූපණ ක්ෂේත්‍රයේ තුළ සිය වෘත්තීමය සිහිනය සැබෑ කරගන්නට වෙර දරන ඇය දක්ෂතා රැසකින් හෙබි ඉතාමත් සුන්දර රුවැතියක්. කැපවීම් , උත්සාහ ඇතිව තම එකම සිහිනයට දොරටු විවර කරමින් Miss Teen Sri Lanka 2025 කිරුළ ජයග්‍රහණය කිරීමට වරම් ලද ඇය නමින් අන්ජානා හීනටිගල. එසේනම් මේ කතා බහ ඇයගේ ගමන් මග […]

“ලංකාවේ දැවැන්තම වේදිකාව මත ලංකාව නියෝජනය කරමින් Mrs. Tourism 2025 ලෙස කිරුල පැළදූ එක මට මහත් ආඩම්බරයක්” දිල්රැක්ෂි

ලාංකේය නිරූපණ ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් වසරේ විශාලතම Miss Teen රුවැත්තියට හිමි කිරුළ ලබාදෙන Miss Teen Sri Lanka 2025  තරගය පසුගියදා මීගමුවේ ඇවෙන්රා ගාඩ්න්ස් හෝටල් පරිශ්‍රයේ අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණා. ඉතාමත් සුන්දර රුවැත්තියන් පිරිවරා පැවැති එම අවසන් මහා තරගයේදී Mrs Tourism 2025 ලෙස අභිශේෂ ලැබීමට දිල්රැක්ෂි ධර්මසිරි නම් ඇයට හැකියාව ලැබුණා.  එසේනම් […]

උපන්දිනයට ඇන්වසරියට ලස්සනම ලස්සන හාට් පොට් එකක් දෙන්න කැමති ද?

ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනයට ඇන්වසරියට අලුත් විදියට අලුත් තෑග්ගක් දෙන්න බලාගෙන ඉන්න ඔයාලා වෙනුවෙන් අද අපි සූදානම් වෙන්නේ ලස්සනම ලස්සන හාට් පොට් එකක් සාදන ආකාරය ඉදිරිපත් කිරීමටයි අවශ්‍ය ද්‍රව්‍යයවෙළඳපොළෙන් ගත් ප්ලාස්ටික් පොට් එකක්රතු A4 කොළකම්බි කොටසක්රතු හා සුදු නූල් හෝ වූල්යහු ගම්හාට් ෂේප් බීඩ්ස්සුදු, රෝස හා රතු අගල් එක හමාරෙ සුදු ඩොට් සහිත රිබන්කාඩ්බෝඩ් කොටසක්quilling toolඩ්‍රයි […]

ශ්‍රී ලාංකීය නිරූපන තරග ඉතිහාසයේ වැඩිම තරගකාරියන් පිරිසක් ඉදිරිපත් වූ වසරේ දැවැන්තම නිරූපන තරඟය Miss Teen Sri Lanka 2025

ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රය තුළ තරුණ තරුණියන් වෘත්තීයමය නිරූපණ ශිල්පියෙක් ශිල්පිනියක වීමේ ඒ සිහිනය සැබෑ කරගන්නට දරන්නේ මොනතරම් වෙහෙසක්ද?  නිරූපණ භූමිකාව තුළ ඉතාමත් සුවිසල් මෙහෙයක් ඉටුකරමින් නිරූපණ ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලාංකීය නිරූපන තරග ඉතිහාසයේ වැඩිම තරගකාරියන් පිරිසක් ඉදිරිපත් වූ වසරේ දැවැන්තම නිරූපන තරඟය Miss Teen Sri Lanka 2025 හි  Nation Diroector […]

නයනාගේ ඉරණම

පාළු මාවතේ නිහඬබව බිඳින්නට සමත් වූයේ ඉඳහිට මාවතේ කොනකින් ඇසුණු බල්ලෙකුගේ උඩුබිරුම් හඩින්‍ ය. රාත්‍රි සේවා මුරය අවසන් කර කඩිමුඩියේ නිවස බලා යන නයනාගේ සිත පුරා පැතිර තිබුණේ දැඩි කනසල්ලකි. අද දින අතට ලැබුණු මාසික වැටුපෙන් කොටසක්ම හෙට උදෑසන විල්සන් මුදලාලිගේ කඩයේ ඇති මාසික ණය මුදල වෙනුවෙන් ලබා දිය යුතුය. ඒ හැර දියණියන් දෙදෙනාගේ ඉගෙනුම් […]

ජනෙල් පියන්පතට චිත්‍රයෙන් පණ දෙන ඔසිකා

චිත්‍රයක් දිහා බලලා අපට හිතට වින්දනයක්… සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේ කලාත්මක නිර්මාණයක් කිරීමේ හැකියාව හැමෝටම නැහැ. සමහර විට මේ හැකියාවන් නිදිගත යෝධයින් වගේ ඉන්නවා. තවත් විටෙක හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ වගේ පංචි කාලයේ පටන්ම ඔවුන් තම හැකියාවන් පෙන්වනවා. මීරිගම පදිංචි ඔසිකා සත්සරණිටත් ඒ වගේ උණක් පුංචි කාලයේ පටන්ම හිතේ තිබුණා. අපි පන්සලකට ගියාම වන්දනා […]

වෙසක් දන්සැල

එක පෙළට නැගී සිටින මලින් පිරී ඇති රට අඹ ගස් ගොන්නේ අතරින් පතර රට අඹ ගෙඩි කිහිපයක් දැකගත හැකිවිය. මීට වසර කිහිපයකට පෙර නිවසට පැමිණෙන ගෙවත්තෙ මායිම දෙපස ධම්මික විසින් සිටුවන ලද රට අඹ ගස් ගොන්න මලින් බර වූ මුල්ම වතාව මෙයයි. එහෙත් මලින් පිරි අඹ ගස් ගොන්න ගැන කල්පනාවක් ධම්මිකට නොවූයේ ඔහු ව්‍යාපාරික කටයුතු […]

ඇන්තුරියම් වගාවෙන් ජීවිතය දිනූ මදාරා

ඇන්තුරියම් කියන්නේ අපට හොඳින් හුරු පුරුදු වගාවක්. මේ මල් වෙගේම පැල වෙනුවෙන් ලොකු ඉල්ලුමක් තිබෙන වගාවක්. රැකියාවක නිරත නොවන කාන්තාවකට තමන්ගේ නිවසේ වැඩ කටයුතු කරන අතරවාරයේම ඇන්තුරියම් වගාවෙන් ආදායමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඇන්තුරියම් වගාවෙන් ජීවිතය ගොඩ නගා ගත් ඇය ප්‍රිමාලි මදාරා. කුරුණෑගල මාවතගම මම මුලින්ම ආසාවට මල් වැව්වා. ව්‍යාපාරික විදිහට නොවෙයි, රෝස ,කපුරු ඩේලියා, […]

Update වුණාම සංස්කෘතිය අමතක වෙනවාද?

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම නව වසරක උදාව ලෙස සළකා ඒ වෙනුවෙන් උත්සව පැවැත්වීම ශ්‍රී ලාංකික ජනතාව විසින් අතීතයේ සිටම සිදු කරගෙන එනු ලබන්නකි.කොහාගේ නාදය දසත පැතිරෙද්දී අවුරුදු කාලය ළං වන බව ලොකු – කුඩා සෑම දෙනෙකුම වඩාත් හොඳින්ම දන්නා කරුණකි.සිංහල දෙමළ අලුත් අවුරුදු කාලයට කැවිලි – පෙවිලි, චාරිත්‍ර – වාරිත්‍රයන්ට සේම […]

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa