ශ්‍රී ලාංකේය අනන්‍යතාව සංඛේතවත් කරන සිංහල අළුත් අවුරුද්ද තුළින් සංස්කෘතික උරුමය පමණක් නොව පාරිසරික වෙනස්කම් සහ ජන ජීවිතයේ රටාවන් මත පදනම් වූ සෞඛ්‍යමත් ජීවිතයක් පිළිබඳ සංකල්පයත් පිළිබිඹු කරවයි. සූර්‍යා මීන රාශියෙන් මේෂ රාශියට එළඹීම පදනම්ව නව වසරකට එළබෙන මොහොතක ඉදිරි වසරේ කටයුතු යහපත් ලෙස කර ගෙන යාම සඳහා ශාරීරික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික වශයෙන් විවේකයක් […]
අතිශය පළමු වතාවට රටවල් 10 ක් එක්කාසු කොට ගනිමින් සූදානම් වෙමින් පවතින World අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලියේ ඩුබායිහිදී පැවැත්වෙන තරගය සඳහා පාරම්පරික සහ නවීන විලාසිතා ඇතුලු ආභරණ නියෝජනය කරමින් උඩරට/පහතරට/ western සහ හින්දු ආභරණ කට්ටල ලබාදෙමින් Jewelry Designing මගින් අනුග්‍රහකත්වය දරණ “Gamage Kandyan ” ආයතනයේ ප්‍රධානී බි.යූ ගමගේ සමගයි LETS TALK තුලින් අද අපේ කතා […]
ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික අංගයන් විදහා දක්වන රටවල් දහයක් නියෝජනය කරමින් පළමු වතාවට පවත් world අවුරුදු කුමරා කුමරිය 2025 තරඟයේ ඩුබායි හි තරගය සූදානම පිළිබද කතා බහ කිරීමට අද Lets Talk සමගින් එක්වන්නේ National director වශයෙන් කටයුතු කරන ධනුෂ්ක මදුභාෂණ. World අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගාවලිය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමු.World අවුරුදු […]
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන්ගේ රාජකීයත්වය න් විදහා දක්වන උඩරට මුල් ඇඳුම උඩරට රාජධානි සමයේ පටන් පැවත එන්නක්. උඩරට නිලමේවරුන් ප්‍රභූ පිරිස් පරිහරණය කරන ලද මෙම මුල් ඇඳුම අද වන විට මංගල උත්සව ආගමික උත්සව වැනි සුවිශේෂී උත්සව අවස්ථාවන් සඳහා යොදා ගන්නවා. දශක ගණනාවක පටන් ලාංකීය සම්ප්‍රදායට අනුව හැඩගැන්වුණු මෙම උඩරට මුල් ඇඳුම් කට්ටලය […]
ඔහු පැමිණීමට පෙර වහා එතනින් ඉවහ් වී යා යුතු බව ඇයට සිටුනි.එහෙත් ඇයට අඩි දෙකක්වත් ඉදිරියට යා නොහැකි විය.ඇගේ වම් වළලුකර දැඩි සේ වේදනා දෙන්නට විය. නැවතත් ඇද වැටෙන්නට ගියත් ඇය පසුපසින් පැමිණි සෙබළා ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේය.“හයියෝ හයියෝ…!!මට අද උදේම කුලප්පු වෙච්ච වෙළඹක් ආම්බාම් කරන්ඩනෙ උනේ…!!”සෙබළා කීවේය.ඇය ලැජ්ජාවෙන් ගස්සා ඉවත බලා ගත්තාය. “ඔය […]
වසන්තයේ අසිරිය කැන්දන සුන්දර බක්මහේ ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් වෙනුවෙන්ම දිගහැරෙන world අවුරුදු කුමරා කුමරිය 2025 තරගාවලියේ ඩුබායිහි official choreographer වශයෙන් කටයුතු කරන චරිත් ගුණසේකර තමයි අද අපේ කතා බහත් සමග මේ එක්වී සිටින්නේ. මොකක්ද මේ Event එකමේ Event එක World අවුරුදු කුමරා සහ කුමරිය කියන තරඟය ගත්තොත් ඇත්තටම ලෝකයේ රටවල් 10ක පැවැත්වෙන තරඟයක්. මේකෙ […]
ලාංකීය ටෙලි නිර්මාණ කලාව විවිධ තේමාවන් ඔස්සේ නිර්මාණය වන ටෙලි සිත්තම් අපට දකින්නට ලැබෙනවා. ඒ අතරින් මෙරට ලේඛන ඉතිහාසයේ ඉතාමත් ජනප්‍රිය තරුණ ලේඛිකාවක් වන පූර්ණිමා බණ්ඩාර නම් ඇයගේ කුළුඳුල් ටෙලිසිත්තමක් ලෙසින් පූජනීය සෙංකඩගල පුරවරයේ සිට ඉතා වෙනස්ම මුහුණුවරකින් නිර්මාණය වූ අපූර්ව ටෙලි නිර්මාණයක් පිළිබඳවයි අද අපේ කතා බහ කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ? ඒක […]
වාහන එක පේලියට දිගටම නතර කර තිබුනි.දැඩි වාහන තදබදයක් තිබූ අතර තමන්ට නැග ගැනීමට නොහැකි වී මග හැරුනු බස් රථයත් ඒ අතර විය..ඇයට මඳ සැනසුමක් දැනුනි.“නදියෝ…!ජය සිරි මංගලම් ..!”එක් යෙහෙළියක් බස් රථයේ සිට කෑ ගැසුවාය.ඇය එය නෑසුනාක් මෙන් ඉදිරියට ගමන් කලාය. ඇය දිනපතා ගමන් කරනා කාර්යාල දුම්රිය ඒ වන විටත් මහ පාර මැද නවත්වා තිබුනි. […]
‘ඉවරයි! මේ හෝන්තුව උදේ පාන්දර ම කඩා පාත් වෙලානෙ.දැන් බස් හෝල්ට් එකට යන්නෙ?” ඒ තමාගේ ප්‍රේමය පතා එන තරුණයා බව ඇය දුටුවාය. ඊයේ හවස සේවය නිමවී ඇය එන විටද ඔහු මග රැඳී සිටියේය .එහිදී ඇය ඔහුගේ හෙල්මටය උදුරා ඒ අසළ වූ බෝක්කුවට විසිකර දුව ගියාය. ඔහු උදේම මෙසේ පැමිණ ඇත්තේ එම හෙල්මටය රැගෙන යාමට යැයි […]
උදෑසන 56.00ට කොළඹ බලා දිවෙන බස් රථයේ හෝන් හඬින් .නදීරා අවදි වූවාය.. මේසය මතවූ කුඩා ඔරලෝසුව දෙස නැලූ ඇය කලනලයෙන් දනි පනි නැගිට්ටාය. “හද්දෙයියනේ..!අද දන්නෙම නැතුව නින්ද ගියා…දැන් හොඳටම පරක්කු වෙනවා.අද ඉතින් රතු ඉර තමයි. කොහෙද මේ ගෙදර උන්ටත් බැරි උනානෙ මාව ඇහැරවන්න..” සිතමින් ඇය යහනින් නැගිට කුස්සියට දිව්වාය.අම්මා කඩයප්පන් හදමින් සිටී.පොඩි නංගී අක්කලා දෙන්නාට […]
