හෙලන් කෙලර් ඇමරිකාවේ Tuscumbia, Alabama හී වංශවත් යුවලකට දාව 1880 වර්ෂයේ ජූනි 27වනදා උපත ලැබූ හුරුබුහුටි දැරියක්. උපතේදී නිරෝගී දරුවෙකු වූ හෙලන්ට වයස මාස 19ක් පමණ වනවිට ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුන දෙන්න සිදුවුණා. ඇයට රුබෙල්ලා හෝ රතු උණ ලෙස සැක කරන හදුනා නොගත් උණ රෝගයක් වැලදුනේ ඇගේ දෙමව්පියන් කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරින්. මෙම රෝග ක්‍රමයෙන් […]
ජොසෆින් බේකර් (Josephin Baker) ලොව ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක්. නර්තන හා රංගන ශිල්පිනියක් ලෙස දැවැන්ත සාර්ථකත්වයක් ලැබූ ඇය දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රංශ ඔත්තුකාරියජ් ලෙස ඉතාමත් වැදගත් මෙන්ම ප්‍රශංසනීය කාර්යයක් සිදුකල චරිතයක් ලෙස පසුකලක ලොවපුරා ආදරයට ගෞරවයට පාත්‍ර වුණා. ප්‍රංශ ඉතිහාසයේ වඩාත් සාර්ථකම අප්‍රිකානු-ඇමරිකානු රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු අතරින් ප්‍රධානම ශිල්පිනියක් ලෙස ඇය ඉතිහාසගත එක් වී තිබීම […]
වර්ජිනියා හිල් (Onie Virginia Hill) 1916 වසරේ අගෝස්තු මස 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ලබාමාහීදී (Alabama, United States) උපත ලැබූ සුන්දර තරුණියක්. දරුවන් දස දෙනෙකු සිටි පවුලක සත්වන දරුවා ලෙස උපත ලැබූ ඇයගේ මව්පියන් වූයේ අශ්වයන් වෙලදාමේ යෙදුනු මැක් (M W, Mack) හා මාග්‍රට් (Margeret) යුවලයි. එවකට ඇමරිකා එක්සත් ජනපදයේ දේෂපාලන පසුබිම ඉතා අස්ථාවර […]
ඇය ගාල්ල ප්‍රදේශයේ පදිංචි තනුජා කුමාරි. තනුජා උසස් පෙළ හැදෑරුවේ විදයා විෂය ධාරාවෙන්. සාමාන්‍යයෙන් උසස් පෙළ අවසානයෙන් පසු අපි කවුරුත් විවිධ පාඨමාලාවන් හදාරනවා. ඒ වගේම තනුජාත් හෙද පාඨමාලාවක් හැදෑරුවා. එය අතරමග නවතා සනන්ිවේදන ආයතනයක සේවයට සම්බන්ධ වුණා. එම ආයතනයේ වැඩි කාලයක් රැදී නොසිටි ඇය ඇගළුම් කර්මාන්ත ආයතනයක සේවයට සම්බන්ධ වී කටයුතු කළා. මේ අතර හදිසි […]
1974 වර්ෂයේ එක්තරා දිනක චීනයේ ෂියෑන් (Xi’an) ප්‍රාන්තයේ ලින්ටොන්ග් (Lingtong) නම් ප්‍රදේශයේ ගොවිතැන් කරන්න ලිදක් හාරමින් සිටි යැංග් ෂීෆා (Yang Zhifa) නම් ගොවි මහතා හා ඔහුගේ සොයුරන් පස් දෙනාට ලිද තුලින් මතුවන පිලිම හිසක් දකින්න ලැබෙනවා. මේ පිලිබදව විමසිල්ලෙන් පසුවුනු ඔවුන් තවදුරටත් ලිද හෑරීම සිදුකල අතර එය විශාල පිලිමයක් බව හදුනා ගැනීමට ඔවුන්ට එතරම් වේලාවක් […]
දෙවන ලෝක යුද්ධය සමයේ සිදු වූ යුධ අපරාධ මෙපණයි කියා සදහන් කර අවසන් කල නොහැකියි. පසු කාලීනව ප්‍රකට වූ යුධ අපරාද සිද්ධීන්ට අමතරව අප්‍රකට, හුදකලා සිදුවීම් ලක්ෂ ගණනක් දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසුව අනාවරණය වුණා. ජර්මානුවන් හා ජපානය විසින් සිදුකල යුධ අපරාධ මෙන්ම සෝවියට් හමුදා හා මිත්‍ර හමුදාව යුධ ජයග්‍රහණයෙන් පසුව සිදුකල පශ්චාත් යුධ අපරාධ […]
හයිපේෂියා (Hypatia) උපත ලබන්නෙ ක්‍රිස්තු වර්ෂ 370 පමණ කාලයේ පුරාණ මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රියා (Alexandria – Egypt) ප්‍රදේශයේ. ග්‍රීක සම්භවයක් දැරූ ඇය එවකට ඇල්ක්සැන්ඩ්‍රියා ගුරු කුලයේ ප්‍රකට දාර්ශනිකයෙක්ව සිටි තිඕන් (Theon of Alexandria 335 – 405 BC) නම් ගුරුවරයාගේ දියණියයි. තියෝන් එවකට එහි තිබූ මෞසියන් (Mouseion) නම් ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර තිබුනා. හයිපේෂියාගේ මව පිලිබදව […]
අද ව්‍යාපාරික ලෝකය තුළ බොහෝ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර ඉතාමත් ඉහළ මට්ටමින් දියුණු කර ගන්නේ ඉතාමත් හොඳ අධ්‍යාපනයක් හා ඒ වෙනුවෙන් සුවිසල් කැපකිරීම් සිදු කරමිනි. වෘත්තීය ජීවිතය තුළ රැකියාවල නියැලෙන පිරිස් අතරින් පහල මට්ටමේ සිට ව්‍යාපාරයේ ඉහළම තනතුර කරා යමින් සාර්ථක ව්‍යාපාරික ජීවිතයකට පිය නඟන්නෙ ඉතාමත් සුළු පිරිසක් පමණි. එලෙස සිය ව්‍යාපාරික ගමන්මග ඉහළින්ම සාර්ථක කරගත් […]
විටෙක නිවේදකයෙක්, තවත් විටෙක ලංකාව පුරා දුෂ්කර පලාත්වල සංචාරය කරමින් පාසල් දරුවන්ට නොමිලයේම වෘත්තීය මාධ්‍ය අවබෝධය සහ අධ්‍යාපනය ලබාදෙන දේශකයෙක්, තවත් විටෙක ජාත්‍යන්තර නිර්මාණ ශීල්පීන් සමග වැඩසටහන් අධ්‍යක්ෂණය කරන්නෙක්, නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් එමෙන්ම ලාංකීය අත්කම් සහ ඇඟලුම් නිර්මාණ ශිල්පීන්ට සියලු උපකරණ සහ යන්ත්‍ර නොමිලයේම සපයා දෙමින් ජාත්‍යන්තරය තුල ලාංකීය සන්නාමයට ඉඩ සකස් කල ව්‍යාපාරික චරිතයක්. ඇත්තෙන්ම […]
“ දෙවියන්ගේ ආදරයට පාත්‍ර වන්නෝ අඩු වයසින් ම මිය යති. දෙවියන් ඔබට බොහෝ සේ ආදරය කරන්නට ඇත. ඔබේ පියා සහ මව ඔබට ආදරය කළාටත් වැඩියෙන් දෙවියන් ඔබට ආදරය කරන්නට ඇත. මීට වඩා දිගු කාලයක් ඔබ ජීවත් විය යුතු යැයි අපි පැතුවෙමු. ලස්සන ජීවිතයක් ඔබ සඳහා විවෘත වෙමින් පැවතුණි. එහෙත් දෙවියෝ වෙනස් ලෙසකට කල්පනා කළෝය. […]