යම් පුද්ගලයෙකුගේ සහජ හැකියාවක් තිබෙනවා නම් එය බෝලයක් වතුරෙන් මතුපිටට එනු නොදී අතින් තද කර ගෙන හිටියත් යම් ඇසිල්ලක අත ලිහිල් කළ සැනින් ඒ බෝලය දිය මතුපිටට එනවා. මීගමුව කිඹුලපිටිය පදිංචි තුෂිනි වාස්ගේ හැකියාවත් ඒ විදිහට ඉස්මතු වුණා. තුෂිනි වාස් මීගමුව ශාන්ත පීටර් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ඇය චිත්‍ර කලාවට හැකියාවක් පෙන්නුම් කළත් ජීව විද්‍යා විෂය […]
දිල්මි චමෝද්‍යා ඇගේ නියම නම. නමුත් ගෙදර අය ආදරේට ඇයට කිව්වේ ඩැල්රින් කියලා… මේ නමට ඇය කොතරම් ආදරේ කළාද කිව්වොත් ෆේස් බුක් එකවුන්ට් එකත් ඒ නමින් හදා ගත්තා. මේ අතර ඇගේ මිතුරු මිතුරියන් තවත් ඇයට සමීප වෙමින් මේ නම කෙටි කරලා ‘ ඩැලා ” යනුවෙන් කියන්න පුරුදු වුණා. ඉතින්.. ඩැලාගේ මේ නමේ ම වාසනා ගුණයත් […]
සියුම් නූලකින් විසිතුරු රටා මැවීම අප සිතන තරම් පහසු දෙයක් නොවෙයි. ඉවසීම , නිර්මාණශීලි හැකියාව වගේම මැහුම් කලාව වෙනුවෙන්ම වූ කැපවීම මේ විසිතුරු මැහුම් රටා මැවීමට හේතු වෙනවා. සමහර විට එය සහජයෙන්ම පිහිටා තිබුන දෙයක් වෙන්නත් පුළුවනි. කුරුවිට පදිංචි ලක්ෂිකා.. ඉතුරු නම විසිතුරු මැහුම් වෙනුවෙන් හැකියාවක් පෙන්නුම් කළ අයෙකුත් නොවෙයි. නමුත් අද වෙන විට ඇය […]
What truly sets the resort apart as a wedding and event destination is its exceptional selection of venues. So let’s talk about it now. Firstly, let’s talk about your company. Set along the scenic southern coast of Sri Lanka, Sheraton Kosgoda Turtle Beach Resort is a tranquil beachfront retreat in Kosgoda, just a short drive […]
ආදරණීයයන්ගේ විවාහ සිහින සැබෑ කරන තම්බපණ්ණි Bride to Be හි මෙවර ගෙන එන සුවිශේෂීත්වයන් මොනවද සහ තම්බපණ්ණි Bride to Be පිළිබඳව තම්බපණ්ණි Events ආයතනයේ කළමණාකාරිතවය සමග කතා බහ කිරීමටයි. තම්බපණ්ණි Bride to Be නමින් පැවැත්වෙන විවාහ මංගල ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ කුමක්ද?තම්බපණ්ණි Bride to Be එක දැන් ප්‍රදර්ශනයක්ම පමණක් නෙවෙයි.. මේක Event එකක්. අපගේ ප්‍රධාන අරමුණ […]
නෙල්ලි අපි කාටක් හොඳින් දැක හුරු පුරුදු සහ රස බලපු පළතුරක්. නෙල්ලි මුල් කර ගත් පුරාවෘත බොහෝ තිබෙනවා. නෙල්ලි දිව්‍ය ලෝකයෙන් මිනිස් ලොවට ලැබුන පළතුරක් බැව් සඳහන් වෙනවා. ඒ වගේම හින්දු විශ්වාසයන්ට අනුව නෙල්ලි ගස පාර්වතී සහ ලක්ෂ්මි දේවියගේ කඳුළුවලින් උපත ලද බැව් තවත් පුරාවෘතයක්. ඒ විතරක් නොවෙයි, අපේ පැරණ්නන් අතැඹුල විදිහට හැඳින්වූ නෙල්ලි රස […]
තමන්ගේ සැමියා සහ වැඩිමහල් දියණියගේ නමේ මුල් අකුරු එකතුවෙන් AK සන්නාමයෙන් විජලනය කරන ලද විවිධ ආාහර ද්‍රව්‍ය වෙළදපොලට සපයන ඇය බදුල්ල කැන්දගොල්ලවත්ත , තෙල්බැද්ද පදිංචි ටී. විශාලනී. ඇය මේ අන්දමින් ව්‍යවසායිකාවයක් බවට පත් වුන ගමන් මග ඇගෙන් විමසා දැන ගනිමු. මුලින්ම අපිට කියන්නකෝ AK කියන අකුරු වල අදහස..මගේ සැමියා කසුන්.. වැඩිමහල් දියණිය අහිංසා.. ඒ දෙන්නාගේ […]
වඩු කර්මානතයේ යෙදෙන්නේ පිරිමින් වුනත් , අවුරුදු 27 ක් වුන මේ දියණිය යතු කැටය අතට ගත්තා. ඇය සුභාෂිනී කුලරත්න. බොහෝ දෙනා ඇය ආමන්ත්‍රණය කරන්නේ “ බාෂි ” යන නමින්.මම පුංචි කාලයේ ජීවත් වුනේ පිළිමතලාවේ. අපේ අප්පච්චි මේ ප්‍රදේශයේ ලී බිස්නස් එකක් පවත්වා ගෙන ගියා. ඒ නිසා මම පුංචි කාලයේ පිළිමතලාවේ ධීරානන්ද විද්‍යාලයේ ඉගෙණුම ලැබුවා. අපේ […]
ඔබ මොන අන්දමින් උපත ලැබුවත් , හිතේ අධිෂ්ඨානය සහ ධෛර්ය ඇත්නම් ජීවිතය දිනා ගැනීම අරුමයක් නොවෙයි. මේ අදහස සහේතුක කරන අපෛ් කථා නායිකාව රමණි දේවිකා… කුරුවිට පදිංචිව සිටින ඇය දැන් ව්‍යවසායිකාවක්. කාන්තාවක් ව්‍යවසායිකාවක් වීම ප්‍රාතිහාර්යක් නොවෙයි. නමුත් රමණි බාල කාලයේදී පෝලියෝ රෝගය නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි තත්වයක පසු වුණා. ඇයට ඇවිද ගැනීමේ හැකියාව […]
ජීවිතය බරයි… වියදම සැරයි..මේ අපි හැමදාම කියන… ඒ වගේම හිතටත් බරක් දැනෙන ගැටළුවක්. ඔය අතරේ මේ විදිහටත් කියන කියමනක් තියෙනවා.අඳුරට සාප නොකර පහනක් දල්වන්න… නමුත් අපේ බොහෝ දෙනෙක් පහනක් දල්වනවා වෙනුවට අඳුරට සාප කරමින් මානසිකවත් ආතතියට පත් වෙනවා. ආර්ථික දුෂ්කරතාවයන් අප කාටත් පොදුයි.නමුත් රාජාංගනයේ වම් ඉවුර පදිංචි අරුනි කල්හාරි ඒ විදිහට අඳුරට නොබැන ඇගේ හැකියාවෙන් […]
