බෝනික්කෙක් කිව්වාම අපට සිහියට නැගෙන්නේ පුංචි ගැහැණු දරුවෙක් වුනත් දරුවන්ගේ ලෝකයෙන් ඔබබ්ට ගිය නිර්මාණයක්. මේ ගැන හිතන විට අපේ මතකයට එන්නේ රුසියාවේ මත්රෝෂ්කා බෝනික්කන්. රුසියානු ලෝකයේ මවට වැදගත් තැනක් හිමි වෙනවා. ඒ නිසාම ඔවුන් මව් සංකල්පය අගය කරනවා. මවක් කියන්නේ සශ්‍රිකත්වයේ වගේම ඵලදායිතාවයේ සුබ සංකේතයක්. ඒ වගේම ලෙිකයේම ආලෝකය. ඒ නිසාම මේ බෝනික්කන් අතර වුනත් […]
World අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලියේ ඩුබායිහීදී පැවැත්වෙන තරගාවලිය සඳහා costumes designing අනුග්‍රාහකත්වය ලබාදෙන “OMI BATIK” ආයතනයේ ප්‍රධානී ඔමාල් අමරසේකර සමගයි LETS TALK තුලින් අද අපේ කතා බහ. වෘත්තියක් විදියට costume designing / විලාසිතා නිර්මාණකරණය තෝරා ගත්තේ ඇයි?මම ගොඩක් fashion designing පැත්තට කැමති කෙනෙක්. පොඩි කාලේ ඉඳන් එක එක දේවල් උත්සාහ කරලා මගේම නිර්මාණ කරා. […]
ව්‍යාපාරයක් වෙනුවෙන් අපේ හිත තිබුනත් එය එක් වතාවෙන්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ විදිහට අසාර්ථක වුනොත් බොහෝ දෙනෙක් එය අත හරිනවා. නමුත් සේපාලිකා මල්ලවආරච්චි තමන්ගේ උත්සාහය අත හැරියේ නැහැ.ගම්පහ ගනේමුල්ල පදිංචි ඇය ගලහිටියාව මධ්‍ය මහ විද්‍යාලයෙන් අද්යාපනය ලැබුවා. පාසල් අධ්‍යාපනයෙන් පසු ඩී. එස්. අයි පාවහන් සමාගමේ සේවය කළ ඇය තම රැකියාවෙන් සමු ගත්තා. ඇය රූපලාවන්‍යාගාරයක් පවත්වා […]
ඉගුරු දුරු ඈ යුතු – මල් ගොමු හා වවා වතු…….අතීතයේදී කාන්තාව මුල් කර ගෙන නිරූපිත මේ චිත්‍රය කාලයත් සමග සමාජයෙන් දුරස් වුණා. කාන්තාව රැකියාවන් වෙනුවෙන් යොමු වීම , නිවසක පැලයක් හෝ වගා කරන්න ඉඩ පරිසරය නැති වීම ඒ වෙනුවෙන් වූ සාධාරණ හේතු විදිහට ඉදිරිපත් වුණා. නමුත් මේ සියළු පරිසර සාධක තිබුනත් හිත ඇත්නම් පත කුඩාද […]
මගේ නම රම්යාලි ලීලාරත්න. මට කුඩා කාලයේ පටන්ම සියුම් කලාවන් පිළිබඳ හැකියාවන් තිබුණා. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් සහ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව මම රැකියාවකත් නිරතව සිටියා. විවාහයෙන් පසුව පසුව මගේ සැමියාගේ රැකියාව නිසා කාලයක් නයිජීරියාවේ සිටියා. නැවත ලංකාවට ඇවිත් මැහුම් සහ ඉවුම් පිහුම් වැනි දේවල් විවේක වෙලාවේදී කළා. මේ අතරේ මම ප්‍රදර්ශනයකට ඉදිරිපත් කළ […]
රුහුණේ මී කිරි කිව්වාම අපට කිරි පුරවන ලද පුංචි කිරි ඇතිළියක් මතක් වෙනවා. කිරි ඇතිළි නිෂ්පාදනයේ යෙදෙන අතරම තවත් අතුරු නිෂ්පාදනයක් විදිහට ඇය “ තිත් කොටියා ” මග් වගේම අලි පැටියා මග් වැනි විසිතුරු නිර්මාණ වෙනුවෙන් යොමු වුණා. ඇතත්ටම ව්යවසායිකවක් වුනොත් එකම තැන නැවතිය යුතු නැහැ. ඔවුන් නිතරම විවිධාංගීකරණයට යොමු වීම අත්‍යවශ්‍යයි. ඉතින්. ඒ වගේ […]
විවාහය කියන්නේ කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ජීවිතයේ දෙවැනි උපතයි. පොළොන්නරුවේ පදිංචි අචිනි පියුමිකාගේ ජීවිතයේ දෙවැනි වගේම වාසනාවන්ත ආරම්භය විවාහයෙන් පසුව සිදු වුනා කිව්වොත් නිවරැදියි. ඇත්තටම අපි ඒ විදිහට කියන්නේ ඇයි? ඒ කතාව අචිනිගෙන්ම අසා දැන ගනිමු. මගේ ගම පොළොන්නරුව. පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයෙන් අධයාපනය ලැබුවා. 2015 වසරේ රාජ්‍ය සේවා කළමනාකරණ සේවා නිළධාරී තනතුර වෙනුවෙන් වූ බඳවා […]
වැලන්ටයින් දිනය ඇවිත් ආදරවන්තයන් අතර තෑගි බෝග හුවමාරුව පටන් ගත්තා. නමුත් ආදරය වුනත් අග හිගකම් වැඩි වෙන විට පිටුපස දොරින් පැන යනවා. ඒ නිසා ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සාක්කුවට සරිලන විදිහට තෑගි භාණ්ඩයක් මිළට ගන්න ඕන නම් ඔබට ඒ වෙනුවෙන් දැන් අවස්ථාව තිබෙනවා. ඉතින් මේ වැලන්ටයින් තෑගි නිෂ්පාදනය කරන්නේ දිල්කි ඉරේෂා.අපි දැන් ඇයගේ අත්දැකීම් අප සමග […]
ඇස් නොපෙනෙන අය ගැන සමාජයේ වැඩි අවධානයක් දක්වන බව පිටතින් දකින අප හිතනවා. ඔවුන්ගේ ජීවිතයට හයියක් වෙන්න බාහිර පුද්ගලයන්ට යම් තාක් දුරට හැකියාවක් තිබුනත් එය සර්ව සම්පූර්ණයෙන්ම ඉටු වෙන දෙයක් නොවෙයි. ඒ නිසාම ඔවුන් තමන්ගේ ජීවිතයේ දියුණුව සොයා ගෙන යනවා. ඒ විදිහට ඇසින් නොදකින ආලෝකය තමන්ගේ ස්වාධීනතාවයෙන් ජීවිතයට උපයා ගත් ඇය ගැන මේ කථාව අපි […]
ජීවිතය කියන්නේ ඉතාම අවිනිශ්චිත දෙයක්. අපි ජීවත් වුනත් එය අපට අවශ්‍ය විදිහට හසුරුවන්න බැහැ. කොටින්ම එය දෛවෝපතගතව සිදු වෙන්නක් කිව්වොත් නිවරැදියි. බුත්තල පදිංචි ඉමේශා මධුමාලි ඒ වගේ තවත් එක් චරිතයක්. පවුලේ දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත අතර ඇය පවුලේ බාලයා. නමුත් ඇගේ ජීවිතය ඉතාම අහඹු ලෙස වෙනස් වුණා. අත, පය හොඳින් ඇතුව උපත ලැබුවත් හදිසියේම ඇය ගමන් […]
