Jeffrey Timmons යනු ඇමරිකාවේ බොස්ටන් වල බැබ්සන් විශ්වවිද්‍යාලය මහාචාර්යවරයෙකි. එතුමා ව්‍යවසායකත්ව, නවෝත්පාදන යන මාතෘකා යටතේ පොත් ගණනාවක් ලියන ලද සහ පාඨමාලා රැසක් නිර්මාණය කරන ලද ව්‍යවසායකත්වය සඳහා ශිෂ්‍යයන් රැසක් පුහුණු කරන ලද ඉතා දක්ෂ සහ ප්‍රසිද්ධ විශේෂඥයෙක්. වර්ෂ 1971 එතුමා සිය ආචාර්ය උපාධිය සදහා ලියන ලද නිබන්ධනයෙන් තමයි මෙම Timmons MODEL පිළිබඳ කතා බහ බහට […]
