2020 කණ්ඩායම තෙවැනි වරටත් පවත්වනු ලබන THE TEN චිත්‍ර ශිල්පීන් දසදෙනා එක්ව නොමිලේ පවත්වනු ලබන චිත්‍ර ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා දෙදින කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පෙරවරු 9 සිට පස්වරු 7 දක්වා පැවැත්වෙයි.
එහිදී ඔබට මෙම ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් මුණ ගැසීමටත් ඔවුන්ගේ අපූර්ව නිර්මාණ මිලදී ගැනීමටත් හැකිවන අතර මෙහි සුවිශේෂත්වය වන්නේ පැමිණෙන නරඹන්නන් හට ද චිත්‍ර ඇඳීමට අවස්ථාව ඔවුන් විසින් ලබා දීමයි.
මෙම අවස්ථාවට ඔබ සැමට ආරාධනා….

