ලාංකීය අධ්‍යාපනය තුළ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය අතීතයේ පටන්ම පැවත එන්නකි. පසුගිය වසර කිහිපය තුළ ලොව මහත් භීෂණයකට ලක් කල මාරාන්තික කොවිඩ් වසංගතය කේෂ්ත්‍රයන් රැසකටම දැඩි ලෙස බලපෑම් එල්ල කොට තිබුණි. විශේෂයෙන්ම එය මෙරට දරු දැරියන් හුරු වී සිටි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ද වෙනස් මගකට යොමු කරමින් දරුවන්ව ඔන්ලයින් අධ්‍යාපනය කරා යොමු කරන්නට විය. කෙසේ වෙතත් […]
වර්තමානයේ දී බොහෝ පිරිසක් සාම්ප්‍රදායික මාධ්‍ය පසෙකලා අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වටා ඇති තොරතුරු රූප මඟින් ද වීඩියෝ මඟින් ද නැරඹීමට හැකි වීම හා ඒ පිළිබඳව ගවේෂණය කිරීමට හැකිවීම සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ හැකි වීමත් තම අදහස් හුවමාරු කිරීමට හැකි වීම යන ආදී වූ සිත් […]
