පාසල් අධ්‍යාපනය නිම කරන දරුවකුගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ සිය අනාගතය ගොඩනගා ගැනීම සදහා වූ සිහිනය සැබෑ කර ගැනීමටයි. ඒ සදහා බොහෝ දරුවන් උසස් අධ්‍යාපනයට, වෘත්තීමය පාඨමාලාවක හෝ යම් වෘත්තියකට යොමු වීමට තීරණය කරනවා. එහිදී උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීමය පාඨමාලාවක් තෝරා ගන්නා දරුවෙකුට සිය අනාගත ඉලක්ක සඳහා වූ නිවැරදි පාඨමාලාව තෝරාගන්නේ කෙසේද? ඒ සඳහා සුදුසු විශ්වවිද්‍යාලය […]
අධ්‍යාපනය වූ කලී සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස බිහි කිරීමෙහිලා දරුවන්ගේ යහපැවැත්මටත් ආරක්ෂාවටත් මෙන්ම තීන්දු තීරණ ගැනීමටත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වර්තමානයේ අධ්‍යාපනය නව මගකට යොමු කරමින් තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන්ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුවෙමින් පවතී. මේ වන විට සාම්ප්‍රදායික අධ්‍යාපනයට මෙන්ම ඔන්ලයින් අධ්‍යාපනයටදදරුවන් හුරු වී සිටින අතර සිටීම සතුටට කරුණකි. එසේනම් අද අපි […]
ලාංකීය අධ්‍යාපනය තුළ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය අතීතයේ පටන්ම පැවත එන්නකි. පසුගිය වසර කිහිපය තුළ ලොව මහත් භීෂණයකට ලක් කල මාරාන්තික කොවිඩ් වසංගතය කේෂ්ත්‍රයන් රැසකටම දැඩි ලෙස බලපෑම් එල්ල කොට තිබුණි. විශේෂයෙන්ම එය මෙරට දරු දැරියන් හුරු වී සිටි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ද වෙනස් මගකට යොමු කරමින් දරුවන්ව ඔන්ලයින් අධ්‍යාපනය කරා යොමු කරන්නට විය. කෙසේ වෙතත් […]
මේ වන විට බොහෝ තරුණ තරුණියන් සිය ජීවිතයේ විශේෂ කඩඉමක් පසුකිරීමට සූදානම් වෙමින් සිටී. ඒ මෙම මස 23 වන දින ආරම්භ කිරීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා. උසස් පෙළ විභාගය අවසන් කිරීමෙන් පසු බොහෝ පිරිස් උසස් අධ්‍යාපනයට වෘත්තීමය පාඨමාලාවලට සහ රැකියාවලට යොමු දීමට තීරණය කරයි. එහෙත් යම් අවස්ථාවන් වලදී […]
