සමාජ මාධ්‍යය

සමාජ මාධ්‍ය , මේ දිනවල බොහෝ දෙනා අතර නිරන්තරව කතාබහට ලක්වන මාතෘකාවකි. අද වනවිට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සන්නිවේදන මාධ්‍ය බවට පත්ව තිබෙන මෙය ලොව පුරා බිලියන 3.96 කට ආසන්න බව ප්‍රජාවක් භාවිත කරන බවට  හෙළි වී තිබේ. දෛනික ජීවිතයේදී විවිධ තොරතුරු හුවමාරු කරගැනීමට , පුවත් දැන ගැනීමට,විවිධ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා ඇති කර ගැනීමට හා […]