පාසල් අධ්‍යාපනය නිම කරන දරුවකුගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ සිය අනාගතය ගොඩනගා ගැනීම සදහා වූ සිහිනය සැබෑ කර ගැනීමටයි. ඒ සදහා බොහෝ දරුවන් උසස් අධ්‍යාපනයට, වෘත්තීමය පාඨමාලාවක හෝ යම් වෘත්තියකට යොමු වීමට තීරණය කරනවා. එහිදී උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීමය පාඨමාලාවක් තෝරා ගන්නා දරුවෙකුට සිය අනාගත ඉලක්ක සඳහා වූ නිවැරදි පාඨමාලාව තෝරාගන්නේ කෙසේද? ඒ සඳහා සුදුසු විශ්වවිද්‍යාලය […]
අධ්‍යාපනය වූ කලී සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස බිහි කිරීමෙහිලා දරුවන්ගේ යහපැවැත්මටත් ආරක්ෂාවටත් මෙන්ම තීන්දු තීරණ ගැනීමටත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වර්තමානයේ අධ්‍යාපනය නව මගකට යොමු කරමින් තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන්ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුවෙමින් පවතී. මේ වන විට සාම්ප්‍රදායික අධ්‍යාපනයට මෙන්ම ඔන්ලයින් අධ්‍යාපනයටදදරුවන් හුරු වී සිටින අතර සිටීම සතුටට කරුණකි. එසේනම් අද අපි […]
සමාජ මාධ්‍ය , මේ දිනවල බොහෝ දෙනා අතර නිරන්තරව කතාබහට ලක්වන මාතෘකාවකි. අද වනවිට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සන්නිවේදන මාධ්‍ය බවට පත්ව තිබෙන මෙය ලොව පුරා බිලියන 3.96 කට ආසන්න බව ප්‍රජාවක් භාවිත කරන බවට හෙළි වී තිබේ. දෛනික ජීවිතයේදී විවිධ තොරතුරු හුවමාරු කරගැනීමට , පුවත් දැන ගැනීමට,විවිධ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා ඇති කර ගැනීමට හා […]
වර්තමාන ලෝකය තුළ තාක්ෂණයේ දියුණුවත් සමඟ සමාජ මාධ්‍ය සෑම දෙනෙකුටම පාහේ හුරුපුරුදු තෝතැන්නක් බවට පත්ව තිබෙනවා. ඒ නිසාම බොහෝ විවිධ සමාජ මාධ්‍ය අඩවි ඔස්සේ විවිධ පුවත් , තොරතුරු දැකබලා ගන්නත් ඒවා සිය මිතුරන් සමග බෙදාහදා ගන්නටත් පුරුදුවිය සිටිනවා. එලෙස සමාජ මාධ්‍යයේ නිරන්තර ක්‍රියාකාරි සමාජිකයකු වන ඔබ සමාජ මාධ්‍ය තුළ ක්‍රියා කිරීමේදී නිවැරදිව ක්‍රියා කරන්නේ කෙසේද […]
අරගලය වූ කල්හි ලෝකයට පමණක් නොව ලංකාවට ද සමාජය තුළට සුවිශේෂත්වයක් එක් කර දුන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලංකාවේ මෙන් ලෝකයේ සිදු වූ මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර හා අරගලවල සාර්ථකත්වය වෙනුවෙන් හේතු වූ කරුණු කාරණා අතරින් සමාජ මාධ්‍ය විශාල මෙහෙය සිදුකොට තිබුණි. එසේ නම් අද අප සූදානම් වන්නේතොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු […]
මේ වන විට බොහෝ තරුණ තරුණියන් සිය ජීවිතයේ විශේෂ කඩඉමක් පසුකිරීමට සූදානම් වෙමින් සිටී. ඒ මෙම මස 23 වන දින ආරම්භ කිරීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා. උසස් පෙළ විභාගය අවසන් කිරීමෙන් පසු බොහෝ පිරිස් උසස් අධ්‍යාපනයට වෘත්තීමය පාඨමාලාවලට සහ රැකියාවලට යොමු දීමට තීරණය කරයි. එහෙත් යම් අවස්ථාවන් වලදී […]
